ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මාතෘ නිවාඩු හිමි වෙයි
|

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට මාතෘ නිවාඩු හිමි වෙයි

ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට ප‍්‍රථම වරට මාතෘ නිවාඩු ක‍්‍රමයක් හදුන්වා දී තිබේ. ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය එරට ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මේලනයේද සහාය ඇතිව මෙම ක‍්‍රමය හදුන්වා දි ඇති අතර, මෙම සැලැස්ම සම්බන්ධයෙන් ඕස්ටේ‍්‍රලියානු රජය 2017 වසරේ සිටම සාකච්ඡා කරමින් සිට ඇති අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස ඉකුත් ජුලි මස සිට සියලූම ක‍්‍රිකට් ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්ට මෙම මාතෘ නිවාඩු…

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරනු ලබයි…

ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරනු ලබයි…

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඔක්තෝම්බර් 27 වන දින ආරම්භ කිරීමට නියමිත තරඟ තුනකින් සමන්විත T 20 තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද නම් කරනු ලැබීය. මෙම කණ්ඩායමෙන් පසුගිය පාකිස්ථානු තරඟ සංචාරයට සහභාගී වූ ක්‍රීඩකයන් සිව්දෙනෙකු ඉවත් කරනු ලැබ ඇත. ඒ වෙනුවට ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල කණ්ඩායමට ඇතුලත්ව ඇත….

සුළි කුණාටු අස්සේ ජපානය ප්‍රථම වරට රග්බි අවසන් පූර්ව වටයට
|

සුළි කුණාටු අස්සේ ජපානය ප්‍රථම වරට රග්බි අවසන් පූර්ව වටයට

දශක කිහිපයකට පසු ජපානයට බලපෑ දරුණුම සුළි කුණාටුව වන හැගිබිස් සුළි කුණාටුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ වන විට 40 දෙනෙකු මිය ගොස් 16 දෙනෙකු අතුරුදහන් වී ඇත. මෙම සුළිකුණාටුවෙන් ඉතා බරපතළ දේපළ විනාශයක් මේ වන විට සිදු වී ඇත. ජපන් ජනතාව පමණක් නොව මුළු ලෝකයම කම්පා වන මේ අවස්ථාවේ ජපන් ජාතිකයන්ට යම්…

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ : බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්!

බලාපොරොත්තු අත් නොහැරි CPL ශූරයෝ : බාබඩෝස් ට්‍රයිඩන්ට්ස්!

කැරිබියන් ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවැනි වරටත් ශූරයින් ලෙස කිරුළු දැරීමට ඊයේ දින (13) අලුයම බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායමට වරම් උදා විය. ඒ අවසන් මහා තරගයේ දී ශොයිබ් මලික් නායකත්වය දරන ගයානා ඇමසෝන් වොරියර්ස් කණ්ඩායම ලකුණු 27කින් පරාජය කරමිනි. මෙවර CPL තරගාවලිය පුරාවට ගයානා ඇමසෝන් කණ්ඩායම සුපිරි දක්ෂතා දැක්වූ අතර මූලික වටයේ තරග 10කුත්, පිළිමළුන් පිටුදැකීමේ වටයේ…

පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්
|

පාකිස්තානය වෙනුවෙන් දෙවන වරටත් පෙරට ආ ශ්‍රී ලංකා ක්‍රිකට්

වර්ෂ 2009දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට උදා වූයේ අඳුරු කාලයකි. විශේෂයෙන් පාකිස්තාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ක්‍රිකට් තරගයක් නැරඹීමේ අවස්ථාව වසර ගණනාවකට අහිමි ව යන ලදී. කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට පැමිණියේ නැත. පාකිස්තානයේ පැවැත්වීමට නියමිත සියලු තරග ඩුබායි හා අබුඩාබි ක්‍රීඩාංගන වෙත යොමු කෙරිණි. පාකිස්තාන…

 Hagibis නිසා රග්බි ලෝක කුසලානයට වෙන්න යන හදියක්!

 Hagibis නිසා රග්බි ලෝක කුසලානයට වෙන්න යන හදියක්!

ජපානයේදී මේ වනවිට පැවැත්වෙන 2019 රග්බි ලෝක කුසලානයේ නවසීලන්ත කණ්ඩායම හා ඉතාලි කණ්ඩායම අතර තරගය එළඹෙන සෙනසුරාදා දින (12) ජපානයේ, ටොයෝටා නගරයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. Hagibis සුළි කුණාටුව මේ වනවිට පැසිෆික් සමුද්‍රය ඔස්සේ වර්ධනය වී පැයට කිලෝමීටර් 270ක වේගයක් ලබාගෙන ඇති අතර, එය ටෝකියෝ නගරය ආසන්නයේ ඇති යොකොහමා නගරයට ළඟා වී ඇත. ඒ අනුව ජපානයේ…

එංගලන්තයට 35-03 ක පහසු ජයක්

එංගලන්තයට 35-03 ක පහසු ජයක්

මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් දෙක නිසා කිසිම අපහසුවකින් තොරව ටොංගා පිල පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්හ. ජපානයේ සප්පරෝහිදී අද (22 වැනිදා) පැවැති මෙම තරගයේදී එංගලන්ත පිල ලකුණු 35 – 3 ක ජයක් ලබාගත්හ. එංගලන්ත පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහ 3 කින්…

කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි

කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි

‘ටෙහෙරාන්’ නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේදී පිට පිටම තෙවැනි ශ්‍රේණිගත තරගය ජය ගනිමින් ඊයේ (19) කුවේට් රාජ්‍යය පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අද (20) ඕමානයට එරෙහිව තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා තරග වදියි. වට 3-0කින්  (25/17 – 25/22 – 25/18) ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුවේට් පරාජය කළහ. එය ශ්‍රී…

ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් වෙතින් මිලියන 25 ක්

ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් වෙතින් මිලියන 25 ක්

ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාලනය වන ජාතික ක්‍රීඩා අරමුලට රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 250 ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළකර ඇතැයි ඉතාමත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව සෙසු ක්‍රීඩාව දියුණුවට යෙදවීමට මෙම මුදල් පරිත්‍යාග…

ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවසර

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබේ. 1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවීය. ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණ වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කළේය. එම නිසා නිවේදනයක් නිකුත් කරමින් පාපන්දු…