මොකක්ද මේ ෆිච් රේටින්ස් ආයතනය කියන්නේ?
| |

මොකක්ද මේ ෆිච් රේටින්ස් ආයතනය කියන්නේ?

රේටින්ග්ස් ආයතන නැත්නම් ශ්‍රේණිගත කිරීමේ ආයතන කියලා කියන්නේ කිසියම් රටක ණය ගෙවීමේ හැකියාව ගැන තක්සේරුවක් ඉදිරිපත් කරන ආයතනවලට. කෙනෙකුගේ ණය ගෙවීමේ හැකියාව තීරණය වෙන්නේ කලින් සිදු කරපු මූල්‍ය ගනුදෙනුවල ස්වභාවය අනුවයි. උදාහරණයක් විදිහට රුපියල් 1000 ආදායමක් තියෙන කෙනෙක් රුපියල් 1000ට වඩා වියදම් කරනවා නම් එයාට ණය ගන්න වෙනවා තමන්ගේ අනෙක් වියදම් පියවා ගන්න. ඒ වගේ…

දැන් අපිට බලන් ඉන්න වෙලා තියෙන්නෙ අතුරු කමිටුවයි පාලක මණ්ඩලයයි ගහන මැච් එක
| |

දැන් අපිට බලන් ඉන්න වෙලා තියෙන්නෙ අතුරු කමිටුවයි පාලක මණ්ඩලයයි ගහන මැච් එක

ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රතිකර්ම කිරීමට සූදානම් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය උච්චතම අවස්ථාවට ළඟා වීමෙන් පසුව බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. දැන් ප්‍රේක්ෂකයන් වන අපට බලා සිටීමට සිදුව ඇත්තේ ක්‍රිකට් අතුරු කමිටුව සහ පාලක මණ්ඩලය අතර පවතින මැච් එක බව ද, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ…

ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක
|

ජනප්‍රිය දේ කර විනාශයට යනවා ද ? හරි දේ කර ගොඩ යනවා ද ? – නීතිඥ දුලාන් දසනායක

අපි ගාල්ලට ඇවිල්ලා ඉන්නෙ “ අපට සිහිනයක් ඇත සාමූහිකයේ “ “ වී හෑව් අ ඩ්‍රීම් කියන සාමූහිකයේ” අදහස් ඔබ සමඟ බෙදා ගන්නත්, ඒ වගේම ඔබගේ අදහස් ලබා ගන්න. අපි ප්‍රධාන දේශන තුනකට සහභාගි වුණා. සංවාදයකට එක්වුණා. ඔය ගොල්ල දන්නවා අපි සෑහෙන කාලෙක ඉඳලා මානව හිමිකම් ක්ෂේත්‍රෙයේ තමයි වැඩ කළේ. වැඩ කරන්නෙ. ගාල්ලේ මෙම උත්සව සාලාවෙම…

ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතුයි – ලෝක බැංකුව
|

ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතුයි – ලෝක බැංකුව

ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනය සඳහා වන ප්‍රතිසංස්කරණ අඛණ්ඩව කරගෙන යා යුතු බව ලෝක බැංකුවේ මෙහෙයුම් පිළිබඳ කළමනාකාර අධ්‍යක්ෂ, Anna Bjerde සිය සිව්දින ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් පැවසුවාය. මානව සම්පත් වෙනුවෙන් ආයෝජනය කිරීම, මානව ප්‍රාග්ධනය ශක්තිමත් කිරීම සහ රැකියා උත්පාදනය සඳහා ලෝක බැංකුවේ අඛණ්ඩ සහයෝගය ද ඇය අවධාරනය කළ බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත්…

එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?
| |

එංගලන්ත නඩුව නිසා ගිනිගත් නැවේ වන්දිය සීමා වෙයිද? කල් යයිද?

M/V X-Press Pearl නෞකාවේ හිමිකරුවන් හා රක්‍ෂණකරුවන් විසින් සාගරික හිමිකම් සඳහා බැරකම් සීමා කිරීමේ සම්මුතිය (Convention on Limitation of Liability for Maritime Claims) යටතේ ලන්ඩනයේ වාණිජ මහාධිකරණයක අලාභ ක්‍රියාවන් සඳහා වන්දි සීමා කිරීමේ නඩුවක් ගොනු කර ඇත. ඒ් අනුව, අධිකරණය විසින් අදාළ සමාගමේ සියලු වගකීම් SDR 19,159,937කට සීමා කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන විසින් භාවිතා…

රිලවියන්ට ලූපයක්; දානපතියන්ගේ සහය පතයි
|

රිලවියන්ට ලූපයක්; දානපතියන්ගේ සහය පතයි

රිලා ගහනය පාලනය කිරීම සඳහා ගැහැනු රිලා සතුන්ට ලූපයක් දැමීම කෙරෙහි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමුව ඇත. මේ වන විට රිලා ගැහැනු සතුන්ගේ ඩිම්බ කෝෂවල ප්‍රමාණයන් ඇතුළු ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල සඳහන් කරයි. රිලා ගහනය අවම කර ගැනීම සඳහා ගැහැනු සතුන්ට…

විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්වීම ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්
|

විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්වීම ගැන අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක්

විදේශ ගත ශ්‍රමිකයන්ට ලබාදුන් සහනයක් උපයෝගී කරගනිමින් විදුලි වාහන 119ක් හොර රහසේ ගෙන්නවා තිබීමේ සිදුවීමක් පසුගියදා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කාරක සභාව විසින් හෙළි කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ආර්ථික යුක්තිය උදෙසා වූ ජනතා සාමූහිකය විසින්  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. මේ සඳහා ආර්ථික යුක්තිය උදෙසා…

යුක්තිය උදෙසා නීතිය නැමූ තානාපතිවරයා
|

යුක්තිය උදෙසා නීතිය නැමූ තානාපතිවරයා

යුරෝපයේ සිටි යුදෙව්වන් සමූල ඝාතනය කිරීමට ජර්මනියේ නාසි පාලනය විසින් දියත් කරන ලද අමානුෂික ක්‍රියාන්විතය හැඳින්වෙන්නේ Holocaust යන නාමයෙනි. එය දෙවන ලෝක යුද්ධයේ ආරම්භයට පෙර සිටම විවිධ ආකෘති වලට අනුව ජර්මනිය තුළ ක්‍රියාත්මක විය. ගම්මාන වලට පැන කපා කොටා දැමීමෙන් හා වෙඩි තැබීමෙන් සිදුකරන ලද යුදෙව් සංහාරය පසුව වහල් කඳවුරු හා වද කඳවුරු තුළින් දියත්…

වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක්
|

වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක්

වතු කම්කරුවන් තුල මේ වන විට හටගෙන ඇති දැඩි ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වතුකර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටිමේ දැඩි අවදානමක් පවතින බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක සංගමයේ නායක අචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මෙසේද පවසන ලදි. මේ…

සමාජ මාධ්‍යයට වාරණ පැනවීමෙන් ලෝකයේ බොහෝ රටවල් දියුණු වුණා – වජිර අබේවර්ධන

සමාජ මාධ්‍යයට වාරණ පැනවීමෙන් ලෝකයේ බොහෝ රටවල් දියුණු වුණා – වජිර අබේවර්ධන

ලෝකයේ දියුණු රටවල් සමාජ ජාල සඳහා වාරණ පැනවීමෙන් දියුණුවට පත්ව ඇතැයි ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති විකාශන පනත් කෙටුම්පත මේ රටේ අනාගතයටත් අනාගත පරම්පරාවටත් සිදුකරන යහපත් ක්‍රියාවකැයි එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. අසල්වැසි ඉන්දියාව ටික් ටොක් සමාජ මාධ්‍ය ඇතුළු තවත් එවැනි මාර්ගගත වැඩසටහන් 58 ක් තහනම්…