Similar Posts
කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙලක්
කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරි දින කිහිපය තුළ ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් සති තුනක පමණ කාලයක් එන්නත් ලබාදීමේ කටයුතු ප්‍රමාද වූ බවයි. සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල හරහා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය…
පාර්ලිමේන්තුවේ 225න් 99කටම බාර් ලයිසන්
යුද්ධයෙන් පසු එල්.ටී.ටී.ඊ. කාඩර් වරුන් පුණරුත්ථාපනය කළ අයුරින් කරුණා අම්මාන්ව ද මාස තුනක කාලයක් වත් පුණරුත්ථාපනය කළ යුතු බවත් මෙවර පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යැවීමට පියවර ගත යුතු බවත් විශ්‍රාමික රණවිරුවන්ගේ බුද්ධිමත් කතිකාවත නම් විශ්‍රාමික රණවිරු සංවිධානයේ කැදවුම්කරු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මනෝ විද්‍යා උපදේශක,අධ්‍යාපන පර්යේෂක දේශමාන්‍ය නාලක ජයසිංහ මහතා කියයි. ඒ මහතා මේ බව පැවසුවේ පොලොන්නරුවේ…
හුදෙකලා ප්‍රදේශවල අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යාම ගැන තීරණය අද
කොළඹ, ගම්පහ, කලූතර, කුරුණෑගල සහ කෑගල්ල යන දිස්ති‍්‍රක්කවල මේවනවිට හුදෙකලා කර ඇති පොලිස් වසම්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අත්‍යවශ්‍ය සේවාවල නිරත පුද්ගලයින් සම්බන්ධයෙන් ද මෙහිදී තීරණයක් ගැනීමට නියමිත බවයි. කෙසේවෙතත් වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හුදෙකලා කර ඇති…
කොළඹින් ආසාදිතයන් 160ක්
මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනය තුළින් නිර්මාණය වූ ‘කොවිඩ්-19’ වයිරස ආසාදිත පොකුරට සම්බන්ධ වයිරස ආසාදිතයන් 160 දෙනකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා කොළඹදී සඳහන් කළා. එම ආසාදිතයන් ගැවසුණු ස්ථාන හඳුනාගෙන ඇතැයි ද හෙතෙම එහිදි කියා සිටියා. කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය ජයවරුවන් බණ්ඩාර මහතා එම කරුණු සඳහන්…
අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක්
අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමේ අරමුණ මත එම අවිධිමත් කම්කරුවන් සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් ශාඛාව මගින් සැලසුම් කර ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දැක්වු එම සංගමයේ උප සභාපති එම්. මෛයිදිලි මහත්මිය පවසන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමයේ සමාජිකත්වය දරණ අවිධිමත් කම්කරුවන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිම සදහා ස්වයං රැකියා ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට…
රුපියල් 2000 ට කොටගල උද්ඝෝෂණයක්
නිරෝධාන ඇදිරි නිතිය හමුවේ රජය මගින් ලබා දෙන බව පැවසු රුපියල් 2000 මුදල නිසි ලෙස ලබා නොදෙන බව පවසමින් ප්‍රොටෙක්ට් සංගමයේ සමාජික සමාජිකාවන් පිරිසක් කොටගල ඩ්රේටන් වතුයායේදි නිහඩ උද්ඝෝෂණයක් පවත්වන ලදි. රජය මගින් දින 10ක නිරෝධාන ඇදිරි නිතිය පනවන විට අදායම අහිමිවන අයට රුපියල් 2000 බැගින් ලබා දෙන බව පැවසුවද එම මුදල් තමන්ට නිසි ලෙස…