Similar Posts
රන්ජන් රාමනායකට ඇප
මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් නියෝග කරනු ලැබ තිබේ. වැලිකඩ බන්ධනාගාර නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඇප මත මුදා හැරීමට නියෝග කළ බවත් අධිකරණ නියෝග මත රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇති බවද සදහන් වේ.
සිසුවියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් විමර්ශනයක්
පසුගිය වසරේ දලුගම ශාන්ත ප්‍රැන්සිස් විද්‍යාලයේ සිසුවියකට එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනිය විසින් පහරදීම සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති අතර ඒ අනූව කොළඹ ශ්‍රී ලංකා මානව හිමිකම් ප්‍රධාන කාර්යාලයේදී මෙම විමර්ශනය සිදු කරනු ලබයි. මේ සඳහා හේතුපාදක වී ඇත්තේ මෙම සිසුවිය පාසල් නිල ඇඳුමින් පුද්ගලික පන්තියකට සහභාගී වීමයි.
පිළිකා රෝගීන්ගේ විලාසිතා දැක්මක්!
පිළිකා රෝගය පිලිබඳ දුර්මත බැහැර කරමින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් වාර්තා විය. ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව එරට සිදුවන මරණ සඳහා බලපාන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පිළිකා රෝගයයි. පිළිකා රෝගීන් වාර්ෂිකව එරටින් මරණ දසදහස් අටසීයක් පමණ වාර්තා වන බවත් එමෙන්ම වාර්ෂිකව ටියුනීසියානු කාන්තාවන් එක්දහස් පන්සිය දෙනෙකු…
පදික මාර්ගවල නවතන රථවාහනවලට නිතිමය පියවර
හැටන් නගරයේ පදික මාර්ග තුල නවතා ඇති රථ වාහන හිමියන්ට එරෙහිව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිසිය මගින් නිතිමය පියවර ගැනිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ පදික මාර්ග අවහිර වන අකාරයෙන් විවිධ රථ වාහන නතර කිරිමෙන් පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත්ය. එම තත්වයන් මත පදික මාර්ගවල රථ…
දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් ලැබුනු සමාව
මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය. එමෙන්ම ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික…