එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (12) හෝ සිකුරාදා (13) නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට නියමිත බව ඒ අනුව වාර්තා වේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
Similar Posts
Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය ත්‍රිකුණාමලයේදී!
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘Sandy Bay Navy Cup 2019’ ගොල්ෆ් තරඟාවලිය 2019 නොවැම්බර් 24 වන දින ත්‍රිකුණාමලය, සැන්ඩි බේ ගොල්ෆ් පිටියේදී (Sandy Bay golf course ) පවත්වන ලදී. මෙම තරඟාවලිය ආධුනික, නිලධාරි සහ ශූරතා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, ආධුනික කාණ්ඩයට ප්‍රධාන තරඟාවලීන් සඳහා ක්‍රීඩා නොකළ නාවික හමුදා නිලධාරින් සහ…
අද (27) දිනයේදී උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක
දිවයිනේ ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අද (27) දිනයේදී අවධානය යොමුකළ යුතු මට්ටම දක්වා තවදුරටත් ඉහළ යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මිනිස් සිරුරට දැනෙන උණුසුම එලෙස ඉහළ යනු ඇත. මෙහිදී ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, එළිමහනේ…
ශ්‍රිපාද වන්දනාවේ පැමිණි කාන්තාවක් මියයයි
මොණරාගල ප්‍රදේශයේ සිට ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි කාන්තාවක් 21වන දින අළුයම් කාලයේදි මිය ගොස් ඇති බව නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ. එස්. වීරසේකර මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු වීරසේකර මහතා පවසන ලද්දේ මොණරාගල ප්‍රදේශයේ සිට පැමිනි වන්දනා නඩයක් නල්ලතන්නිය මාර්ගය ඔස්සේ ශ්‍රිපාද මළුව දක්වා ගමන් කරමින් සිටියදි රතු අම්බලම ප්‍රදේශයේදි…
වනිඳු උපන් දිනයදා වාර්තාවක් ද තබමින් ඉන්දියාවට එරෙහි T20 තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඊයේ (29) අවසන් වූ තෙවැනි විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමගය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක්…
දේශීය දියර කිරි හා බිත්තර අද හෙටම ඉහළට
අද හෙටම වැඩිම වන තවත් දේවල් මෙන්න දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය. දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි. ඒ පිළිබඳව සලකා බලන බවත් වෙළෙඳපොළේ කිරි…