Similar Posts
ගිලන් රථ වෙනුවට බෙන්ස් ආනයනය කරයි
කෝපා හෙවත් රාජ්‍ය මුදල් කාරක සභාවේ දෙවන වාර්තාව මේ වනවිට පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල මහා පරිමාණ ලෙස මහජන මුදල් අවභාවිතය පිළිබඳව තමා කම්පනයට පත් වූ බවයි. ශ්‍රී ලංකා රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විරෝධතා හේතුවෙන් ගිලන් රථ ලෙස අඩු තීරුබදු යටතේ බෙන්ස්රථ…
ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතට එරෙහිව කාදිනල් හිමිගෙන් පෙත්සමක්
කාදිනල් අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ. ඒ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලමින්. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබේ. අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධානවලින් යුද හමුදාව,පොලීසිය සහ වෙරළාරක්ෂක බළකායට ඕනෑම පුද්ගලයකු සාධාරණ…
තෛපොංගල් අදයි
හිංදු ජනතාවගේ වීශේෂිත ආගමික උත්සවයක් වන හිරු දෙවියන් නැමදිම හා අස්වනු නෙලිම වන තෛයි පොංගල් උත්සවය 15වන දිනට යෙදි තිබු අතර එම තෛයි පොංගල් උත්සවය සැමරිම සදහා හැටන් ආශ්රිත වතුකරයේ හිංදු ජනතාව උදැසන සිටම හිංදු කෝවිල් වල පුද පුජා පැවැත්විමට එක්ව සිටින ලදි. හැටන් නගරයේ ප්‍රධාන තෛයි පොංගල් පුජාව 15වන දින උදැසන හැටන් ශ්‍රි මාණ්ක්ක…
විශේෂ පක්ෂ නායක රැස්වීමක්
විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (06) පැවැත්වීමට නියමිතව තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 8.30ට එම පක්ෂ නායක රැස්වීම පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි. එම සාකච්ඡාව සඳහා සහභාගි වන ලෙස සියලු පක්ෂ නායකයින්ට මේ වන විට දැනුම් දී තිබේ. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ ඇතිවු සිද්ධීන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හදිසි පක්ෂ නායක…
පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල
පළාත් පාලන ආයතනවල පනත්වල විමධ්‍යගත මුදල් කියලා දෙයක් නෑ.ආයතනවල සභාපතිවරුන්ට අසීමිත බලතල තියනවා ඔවුන්ට ඕනෑම දෙයක් කරන්න පුළුවන් යනුවෙන් උතුරු මැද පළාත් පාලන කොමසාරිස්වරියා කල ප්‍රකාශය නිසා පණින රිලවුන්ට ඉනිමන් ලැබී ඇති බව මිහින්තලය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අනාවරණය කළහ. මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ඊයේ (01දා) සවස පළාත් පාලන කොමසාරිස් එන්.එච්.රෝයි නිෂාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ…
නෙළුම් කුලුනේ පළමු දිනයේ ආදායම මිලියනය ඉක්මවයි
නෙළුම් කුලුන පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසුවේ පළමු දිනයේ ආදායම ලක්ෂ 15කට ආසන්න වන බවය. නෙළුම් කුලුන නැරඹීම සඳහා පුද්ගලයින් 2612 ක පිරිසක් පැමිණ ඇති බවත් විදේශිකයින් 21 දෙනෙකු ඒ අතර වන බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටී. සතියේ දිනවල පස්වරු 2සිට රාත්‍රී 11 දක්වාත්, සති අන්තයේ දහවල්…