නවතම

බුදු සසුන බැබලේවා! දිළිඳු පැල්පත් එළිය වේවා!
දේශීය වෙසක් සැරසිලි මිලදී ගන්න
මෙම වෙසක් සමයේදී, දේශීයව සාදන ලද වෙසක් සැරසිලි මිලදී ගෙන පවුලකට ජීවිකාවක් උපයා ගැනීමට උපකාර කරන ලෙස...
විදුලියටත් මිල සූත්‍රයක්
ජනනයේ පිරිවැය අනුව මිල තීරණය වේ.
ශ්‍රී ලංකා රජය විදුලි ගාස්තු නිර්ණය කිරීම සඳහා අලුතින් මිල සූත්‍රයක් නුදුරේදීම හඳුන්වා දීමට නියමිතය...
අපේ කසල බැහැර කිරීමේ පුරුදුවල ගැටලුව පෙන්වූ සිරි දළදා වන්දනාව
දින දහයට ටොන් 600ක්
සිරි දළදා වන්දනාව පැවති දින 10 තුළදී කසල ටොන් 600ක් ඉතා අවිධිමත් ලෙස බැහැර කර තිබුණු බව මහනුවර මහ...
අලුත් වාහන එන්න පටන් අරන්
පාවිච්චි කරන ලද 1,560කුත් ඇවිත්
පෙබරවාරි 1දා සිට ආනයන තහනම ඉවත් කිරීමෙන් පසු දැන් ශ්‍රී ලංකාවට වාහන ආනයනය සිදුවෙමින් තිබේ. එහෙත්...
ජීමේල්, ෆේස්බුක් ආදිය සඳහා වැට් බදු ගෙවීමට සූදානම් වන්න
නීතිය ඔක්තෝබර් 1 සිට ක්‍රියාත්මකයි
ශ්‍රී ලංකාව ඔක්තෝබර් 1 සිට ශ්‍රී ලාංකිකයන් නොවන අය විසින් සපයනු ලබන ඩිජිටල් සේවාවන් සඳහා බදු අය...
ස්ථාවර තැන්පතු සඳහා අයකරනු ලබන රැඳවුම් බද්ද ආපසු ලබාගන්නා හැටි
ආදායම වර්ෂයකට රු. ලක්ෂ 18ට අඩු විය යුතුයි
2025 අප්‍රේල් 1දා සිට ස්ථාවර තැන්පතු පොළියෙන් අයකරනු ලබන රැඳවුම් බද්ද 5% සිට 10% දක්වා වැඩි කර තිබේ...

ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ මහතා ජනපති හමු වෙයි.

  ශ්‍රී ලංකාවේ ස්‌විස්‌ තානාපති හැන්ස්‌ පීටර් මොක්‌ (Hanspeter MOCK)   මහතා  ජනාධිපති කාර්යාලයේ...

පක්ෂ නායකත්වයට කරු පත් කරන ලෙස ඉල්ලා විශේෂ නිවේදයක්

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සමුගෙන එම තනතුරට කථානායක කරු ජයසුරිය මහතා පත් කරන ලෙස ඉල්ලා...

එළවළු මිල ඉහල ගියද තොග වෙළදුන් තමන්ගෙන් එළවළු මිල දි ගන්නේ සොච්චම් මුදලකට

දේශිය වෙලදපොලේ එලවළු මිල සිඝ්‍රයෙන් ඉහල ගියද තම ගොවිපොලවල් වල එලවළු අස්වැන්න තොග එලවළු වෙලෙන්දන් මිල...

වාහන ධාවනය කැලණි පාලම අසලින් එක් මංතීරුවකට සීමා වෙයි

කැලණි පාලම අබියස මහනුවර සිට කොළඹට රථවාහන ඇතුළු වීමේ මං තීරු දෙකෙන් එකක වාහන ධාවනය අද පෙරවරු 6 සිට...

ඉතාලියේදි දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

දෙවන ලෝක යුද්ධ බ්‍රිතාන්‍ය බෝම්බයක් බෝම්බ නිෂ්ක්‍රීය කිරිමේ විශේෂඥයින් විසින් ඉවත් කිරිම නිසා...

මදුරු දඩය වැඩි කිරිමට නව නීතියක්

මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම නොසලකා හැර ඇති අයට දඩ මුදල් වැඩිකිරීම සඳහා නව නීතියක් සකස් කරමින්...

සිමෙන්ති මිල අඩු වේ

දේශීයව නිපදවන සිමෙන්ති මිල අඩු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත සිමෙන්ති සහ...

පළමු ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව නිමයි

ශ්‍රී ලංකාව පාකිස්තානය අතර රාවල්පිණ්ඩිහිදී පැවැති පළමු ටෙස්ට් තරග‍ය ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය...

රජයේ අමාත්‍යාංශ වලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්න උපදෙස්

රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම...

English

No posts found.