නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

“වසත් සිරිය 2023” ගාලු මුවදොර දී විදේශිකයන් වෙනුවෙන් තරග ඉසව් රැසක්

ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශ හා...

පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

රජයේ සියලුම පාසල්, පාසල් වාර සටහනට අනුව හෙට (17) දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය...

ප්‍රමිතියක් නැති ආපන ශාලා 2,103 කට නඩු

ප්‍රමිතියෙන් තොර ආපන ශාලා 2,103 කට එරෙහිව නඩු පවරා ඇතැයි, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ...

අයර්ලන්තය සමග පළමු ටෙස්ට් තරගය අද

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (16) ආරම්භ...

පියාගේ රාජාභිෂේකයට හැරී එන බව නිල වශයෙන් දන්වයි

ලබන මස 06 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් සසෙක්ස් හී...

නුවරඑළියට සංචාරකයන් විශාල පිරිසක්

සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කර ගෙන නුවරඑළිය වසන්ත සමය ආරම්භ විමත් සමග දේ‍ශිය සංචාරකයන් විශල...

ගත වූ පැය විසිහතරක කාලය තුළ 185ක් රෝහලේ

ඊයේ (14) උදෑසන 7 සිට අද උදෑසන 7 දක්වා වූ පැය විසිහතරක කාලය තුළ හදිසි අනතුරුවලට ලක් වූ 185 දෙනෙක්...

පහත වැටී තිබූ මත්පැන් අලෙවිය ඉහළට

පසුගිය කාලයේ පහත වැටී තිබූ මත්පැන් අලෙවිය අලුත් අවුරුදු සමයේ දී ඉහළ ගොස් ඇතැයි සුරාබදු...

ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදයේ රෝගීන් ඝ්‍රීග්‍රයෙන් ඉහළට

ඉන්දියාවේ ඝ්‍රීග්‍ර ලෙස ව්‍යාප්ත වන නව (XBB.1.16) කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ...

ගම්බිම් බලා ගිය ජනතාවට යළි එන්න දුම්රිය සහ බස් සේවා අද සිට

ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අද (15) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බව...

සුබ අලුත් අවුරුද්දක් වේවා !

උදාවූ සිංහල – දෙමළ අලුත් අවුරුද්ද නීරෝගී, සෞභාග්‍යමත් සුබ අලුත් අවුරුද්දක් වේවා! අද(14) අපරභාග 2.59...

මහ බැංකුවෙන් ලක්ෂ 50ක් අතුරුදන් වෙලා

ශ්‍රී ලංකා මහ බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ අධි ආරක්ෂිත කාමරයක තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් අතුරුදන්වීම...

English

No posts found.