නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

අදායම අනුව බදු අයවෙන හැටි

මාසික ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් ලබන සියලු දෙනා ආදායම් බද්දට යටත් වීම හේතුවෙන්...

ලක්ෂ48ක් නොමැතිව පිළිකා රෝහලේ ලයිට් කපලා

රුපියල් ලක්ෂ 48ක බිලක් නොගෙවීම හේතුවෙන් මහනුවර පිළිකා රෝහලේ විදුලිය සැපයුම විසන්ධි කිරීම නිසා එහි...

විශ්වවිද්‍යාල ප්‍රවේශය ගැන විශේෂ නිවේදනයක්

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා කඩඉම් ලකුණු නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදුකරන බව අද (25)...

ජනපතිගේ ප්‍රකාශයට හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිවේදනයක්

ජනාධිපතිවර පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් ආයතනය ඊයේ (24) නිවේදනයක්...

කොළඹදී ගහනවා නම් අරගලය ගමේදි

කොළඹදී කරන්න බැරිනම් ගෝල්ෆේස් පිටියේදී මර්දනය කරනවා නම් අරගලය ගම්වලදී කරන්නැයි අරගලකරුවන්ගෙන්...

සිවුරු ඇදගත් බට්ටො දාල හිමිවරුන්ට තර්ජන කරන විට අපි නිකන් ඉන්නේ නැහැ

රටේ ආණ්ඩු පෙරලන්න එන විට හමුදාවට පැත්තකට වෙලා ඉන්න බැහැ.පාරට බැහැලා පන්සල්වල ස්වාමීන් වහන්සේලාට...

තිලංගව සන්ධානයේ පක්ෂ 5ක් ප්‍රතික්ෂේප කරයි

තිලංග සුමතිපාල මහතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා ලෙස තමන් පිළිනොගන්නා බව එම සන්ධානයේ...

මන්කිපොක්ස්, “එම්පොක්ස්” වෙයි?

මන්කිපොක්ස් වෛසරයේ නාමය “එම්පොක්ස්” ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ...

කරුණාකරල සුවසරියට ප්‍රතිපාදන වෙන් කරන්න

සෞඛ්‍යයට වෙන් කරන මුදල් වලින් සුවසරිය පවත්වාගෙන යෑමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කල යුතු බවත් වර්තමානය වන...

අරගලයකට ආවොත් හදිසි නීතිය

ආණ්ඩු වෙනස් කිරීම සඳහා නැවත අරගල කරන්නට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

බෙහෙත් වර්ග 152ක හිඟයක්

මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152ක හිඟයක් වෛද්‍ය සැපයුම් අංශයේ පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක...

සිරිදම්ම හිමිට ඇප

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඇප මත නිදහස් මත මුදා හැර...

English

No posts found.