නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ණයට දුම්වැටියක් ඉල්ලා නොදුන් නිසා පිහි පහර

දුම්වැටියක් ලබා නොදීමට උරණ වු පුද්ගලයෙක් තලවකැලේ නගරයේ ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල...

ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය යටතේ සිදු කළ පළමු හමුදා මෙහෙයුම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය...

ෆේස්බුක් සහ ගූගල් කේතයට යටත් නොවීමට නීතියක්

ගූගල් සහ ෆේස්බුක් ඔවුන්ගේ වේදිකාවල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවීම අරමුණු කරගත්...

අමෙරිකාවේ ජනාධිපතිගෙන් ප්‍රහාරයක් සඳහා අනුමැතිය

අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්, ධූරයේ රාජකාරි ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රහාරයක් ක්‍රියාත්මක කිරීමට...

UNHRC හිදී බහුතරය ශ‍්‍රී ලංකාව සමගින්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 21...

එන්නත්කරණය ගැන ජනතාවට විශේෂ දැනුම් දීමක්

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කෝවිඩ් 19 ව්‍යාප්ත වීමේ අධි අවදානමක් සහිත ග්‍රාම නිලධාරි වසම්වල වාසය...

හිටපු DIG අභාවප්‍රාප්ත වෙයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වි ඇත. ඔහු කලක් රෝගාතුරව...

දික්ඔයින් බගවන්තලාවෙන් කොවිඩ් ආසාධිතයින් හමුවේ

හැටන් දික්ඔය නගර සභා බල ප්‍රදේශයෙන් මෙම මාස දෙකක කාලය තුල  කොවිඩ් ආසාදිතයන් 23 දෙනකු හා කොවිඩ් මරණ...

රෝහල් කාර්ය මණ්ඩලයට දුන් එන්නත් දේශපාලන හිතවතුන්ට

මාළමේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ කාර්යමණ්ඩලය කොරෝනා එන්නත් කරනයේදී ගැටළු මතු වී තිබේ. රෝහල් කාර්ය...

සුදු සමක් සඳහා ක්‍රීම් එකක් දෙන බව කියා කාන්තාවක් කෙළෙසයි

සුරූපී නිළියක මෙන් පැහැපත් සමක් සඳහා එන්නතක් ගන්නට ආ කාන්තාවකට ක්‍රීම් එකක් ලබාදෙන බව පවසා ඇයව දූෂණය...

නවම් පුර පොහොය දිනය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ, නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට(26) යෙදී තිබේ...

කොරෝනා නසන සාර්ථක ඔසුවක් ලංකාවේ නිපවදවයි

කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප‍්‍රතිචාර දක්වන ඖෂධයක් නිෂ්පාදනය කිරීමට දේශීය වෛද්‍ය තරංගා කුමාරි...

English

No posts found.