නවතම
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
කෘෂිකාර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා එක් ප්‍රතිලාභියකුට...
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...
ලොව ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන 1986 පාපන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට දිනා දුන් ඩියගෝ මැරඩෝනා...
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස...
නිවාර් සුළි කුණාටුව ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයට කඩා වැදී තිබේ. ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන්...
පළමුවරට Online තාක්ෂණය ඔස්සේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව රැස්වීම...
නිවාර් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ඉදිරි පැය 12 තුළ උතුරු සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු...
ආයුර්වේද දෙපාර්තුමේන්තුවට අයත් අනුරාධපුර ආයුර්වේද රෝහල් ඉඩමේ පිටිපස කොටස අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්...
හැටන් නගරයෙන් ධාවනය වන සමහර පුද්ගලික බස් රථවල ආසන ගනනට වඩා මගින් රැගෙන යාමත් සමග එම බස් රථවලින් නැවත...
අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකු පටු අරගලයක නිරතවීම නිසා සේවාව අකුරට ඉෂ්ඨ කල...
මේ වන විට ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට සමුදී සිටින 40 හැවිරිදි සහිඞ් අෆ්රීඩි නියමිත දිනට පැමිණීමට...
ඇමෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ...
කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට භාවිතා කරන මුව ආවරණ නිසි ලෙස බැහැර නොකිරීමෙන් කසළ කළමනාකරණ කටයුතුවල...
නීතිවිරෝධීව මෙරටට රැගෙන විත් සගවා තිබූ කහ කිලෝ 250 ක් පුත්තලමේදී පොලිස් භාරයට ගෙන තිබේ. පුත්තලම...

