Election
| |

Campaigns over, silent period till Saturday

All campaigning activities of the candidates contesting for the 2024 Presidential Election ended at midnight yesterday (18). Accordingly, the silent period will remain enforced until the Presidential Election is held on Saturday (21), the Election Commission announced. During the silence period, any type of campaigning is strictly prohibited and the Police has been authorised to…

Election
|

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙයි

2024 ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් විය. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ මූලික කටයුතු සියල්ල අවසන් බවයි. මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී තිබූ කාල සීමාවෙන් පසුව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද පොලීසිය…

borella-whit-ground
|

කොළඹ වයිට් පිටිය වළ පල්ලට

කොළඹ වයිට් පිටිය එදා මෙදා තුර කොළඹ වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් අතර ඉතා වැදගත් ස්ථානයක් වී තිබුණු නමුත් කොළඹ මරදානේ පිහිට ඇති මෙම ක්‍රීඩා පිටිය අද ඉබාගාතේ යන ස්ථානයක් බවට පත්වී තිබේ. කොළඹ නගර සභාව යටතේ ඇති මෙම ක්‍රීඩා පිටිය ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට එන ඈත අතීතයක් ඇති නමුත් මේ වන විට මෙම ක්‍රීඩා පිටියට අයත්ව…

sinhala news papers

වෙළදසැල් වල කල් ඉකුත්වු ආහාර විකිණීම ජයටම

වෙළදසැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමහර වෙළදසැල්වල කල් ඉකුත්වු චොකලට්,යෝගට්, පැනි බිම, බිස්කට්, කේක්, සැමන්, ආදි කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. එමෙන්ම සමහර වෙළද සැල්වල මෙන්ම ඔසු සැල්වල සමහර ආහාර වර්ගවල…

oil

තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..

රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට…

bus

සෞඛ්‍ය උපදෙස් පිටු පාමින් බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරයි

සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග හැටන් ආශ්‍රිත ප්‍රදේශ තුල කොවිඩ් නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් සිට විවිධ ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන සමහර බස් රථවල සිමාවකින් තොරව අධික ලෙස…

arjuna
|

අර්ජුන එජාපයෙන් ඉවතට

හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29) ඉල්ලා අස්වී තිබේ. පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත. එජාපය නිසි ලෙස ප‍්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.

sinhala news papers
|

FBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට

FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි….

nayayam

නාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි

දිස්ත්‍රික් 09 කට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද රාත්‍රී 08:30 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පහත දිස්ත්‍රික්ක තුළ ඇතුලත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි. 01. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක 02. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල හා පස්සර 03. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ – නෙලුව – යක්කලමුල්ල – බද්දේගම හා ඇල්පිටිය 04. කළුතර දිස්ත්‍රික්කයේ…