වෙළදසැල්වල කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීමත් සමග ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. සමහර වෙළදසැල්වල කල් ඉකුත්වු චොකලට්,යෝගට්, පැනි බිම, බිස්කට්, කේක්, සැමන්, ආදි කල් ඉකුත්වු ආහාර වර්ග විකිණීම සිදු කරන බවත් මෙම තත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් ප්‍රදේශයේ සමහර පිරිස් පවසති. එමෙන්ම සමහර වෙළද සැල්වල මෙන්ම ඔසු සැල්වල සමහර ආහාර වර්ගවල කල් ඉකුත්විමේ දිනයන් මැකි යන අයුරින් විවිධ සටහන් සහිත මුදුවන් තබා ඇති බවත් එම තත්වයන් මත කල් ඉකුත්විමේ දිනයන් නිසි ලෙස බලා ගැනිමට නොහැකි තත්වයක් පවතින බවද එම පිරිස් පවසති. මෙසේ කල් ඉකුත්ව ඇති ආහාර…
Read MoreTag: sinhala news papers
තව දුරටත් ඉන්ධන දීමනා කපා හරී..
රජයේ ආයතන වල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සියලුම අමාත්‍යාංශ වලට දැනුම්දී තිබේ. නවක සේවකයන් බඳවා ගැනීම, නව ගොඩනැගිලි ඉදි කිරීම වහා නතර කිරීම මෙන්ම ඉන්ධන, දුරකථන වියදම් අඩු කිරීමටද දැනුම් දී තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල, අමාත්‍යාංශය ලේකම්, දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන්ට අනුමත ඉන්ධන දීමනාව ලීටර 5ක් අඩු කිරීමට දැනටමත් කටයුතු කර තිබේ.
Read Moreසෞඛ්‍ය උපදෙස් පිටු පාමින් බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කරයි
සෞඛ්‍ය උපදෙස්වලට පිටු පාමින් සමහර බස් රථවල අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග හැටන් ආශ්රිත ප්‍රදේශ තුල කොවිඩ් නැවත හිස එසවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් සිට විවිධ ප්‍රදේශවලට ධාවනය වන හා එම ප්‍රදේශවල සිට හැටන් නගරයට ධාවනය වන සමහර බස් රථවල සිමාවකින් තොරව අධික ලෙස මගින් ප්‍රවාහනය කිරිමත් සමග කොවිඩ් නැවත ව්‍යාප්තවිමේ අවදානමක් පවතින බවත්ය. බස් රථවල ආසන ගනනට පමනක් මගින් ප්‍රවාහනය කිරිම සදහා බස් ගාස්තු වැඩි කලද එසේ වැඩි කරන ලද බස් ගාස්තු මගින්ගෙන් අය කර ගන්නා සමහර පුද්ගලික…
Read Moreඅර්ජුන එජාපයෙන් ඉවතට
හිටපු ඇමැතිවරයකු වන අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඊයේ (29) ඉල්ලා අස්වී තිබේ. පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ඒ මහතා විසින් නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත. එජාපය නිසි ලෙස ප්‍රතිසංවිධානය නොකිරීම තමාගේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව යැයි ද අර්ජුන රණතුංග මහතා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
Read MoreFBI ඊමේල් පද්ධතිය හැකර්වරුන් අතට
FBI ආයතනයේ ඊමේල් පද්ධතිය හැක් කර, ඊමේල් ලිපිනය හරහා හදිසි පද්ධති තුළ “තර්ජනය කරන නළුවා” යන මාතෘකාව සහිතව ඊමේල් 100,000කට අධික පිරිසකට යැවීමට හැකර්වරයෙකු කටයුතු කර ඇති බව වාර්තා වෙනවා. මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් FBI ආයතනය ප්‍රකාශ කර සිටින්නේ මෙම සිද්ධියට අදාල ජාල පද්ධතියෙන් වෙන් කිරීම හෝ වසා දැමීමට කටයුතු කර ඇති බවයි.
Read Moreනාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි
දිස්ත්‍රික් 09 කට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද රාත්‍රී 08:30 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පහත දිස්ත්‍රික්ක තුළ ඇතුලත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි. 01. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක 02. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල හා පස්සර 03. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ – නෙලුව – යක්කලමුල්ල – බද්දේගම හා ඇල්පිටිය 04. කළුතර දිස්ත්‍රික්කයේ හොරණ – ඉංගිරිය – පාලින්දනුවර – අගලවත්ත හා බුලත්සිංහල 05. කුරුණෑගල දිස්ත්‍රික්යේ මල්ලවපිටිය හා මාවතගම 06. මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට හා උකුවෙල 07. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන – රත්නපුර – කුරුවිට – නිවිතිගල – ඇළපාත – කිරිඇල්ල…
Read More