දෙතොල් රත කරන අන්නාසිසාව

දෙතොල් රත කරන අන්නාසිසාව

අන්නාසි කියලා කියන්නේ මම ආසම පලතුරු වලින් එක ජාතියක්. මගේ අන්නාසිසාව ගැන ලියන්න හිතුනා. අපේ දිව කියලා කියන්නේ සංස්කෘතික කාරණයක්. අපි විඳින රස ඒ හැඟීම කොච්චර අපිට අකුරු කරන්න වචනවලට හරවන්න පුලුවන් ද කියන එකත් එක්ක විඳින රස දෙඟුණ වෙනවා. අන්නාසි කියන්නේ රස ගුහාවක්. ඒක කෙළවරක් නැති ගුහාවක්. ඉතිං ඇවිදින්න නවතින්න දොයියන්න, මග මුණ ගැහෙන…

දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්
| |

දිනේෂ්ගෙන් නව ලෝක වාර්තාවක් සමගින් පැරාලිම්පික් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය. 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ…

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ?
|

මයික්‍රෝ ෆයිනෑස් මර උගුලක් ද ?

එක නුවරඑළියේ පැත්තෙ කාන්තාවක් ණය අරගෙන තියෙනවා ඇඳුම් මහන්න. එයාගෙ ස්වාමිපුරුෂයත් එක්ක පමුණුව වගේ දුර පැත්තකට ගිහිල්ලා ඇඳුම් අරගෙන ඇවිත් තමයි මෙම කටයුත්ත කරන්න සැලසුම් කරලා තියෙන්නේ. හැබැයි එයාලා ඒක කරගෙන යන අතරතුර හස්බන්ගේ අත කැඩිලා. අත කැඩෙනවා වගේ දෙයකින් ඒ කාන්තාවගේ අත කැඩිලා වගේ එයාගේ ඒ ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙලා. එතනින් තමයි ප්‍රශ්නය…

රජුන් තනන්නාගේ හදිසි වියෝව
| |

රජුන් තනන්නාගේ හදිසි වියෝව

කෝවිඩ් රෝගයේ තිබෙන අති බිහිසුණු බව නැවතත් අපට පසක් කරමින් අපි කවුරුවත් බලාපොරොත්තු නොවු මොහොතක මංගල සමරවීරත් කෝවිඩ් මාරයා විසින් රැගෙන ගියේය. ඉතා ළග ඇසුරක් නොතිබුනත් මංගල මගේ දේශපාලන යහළුවෙක් ලෙස මා සැලකුවේය. විවිධ අවස්ථාවල විශේෂයෙන් ඔහු ඇමතිකම් දරන අවධිවල දී අපි අවුරුදු ගනන් මුණනොගැසී කතා නොකර සිටියත්, අපි අතර තිබූ ඒ මිත්‍රත්වයේ අඩුවක් වුයේ…

කාබුල් බෝම්බයේ මහ මොළකරු මරුට
|

කාබුල් බෝම්බයේ මහ මොළකරු මරුට

බ‍්‍රහස්පතින්දා පස්වරුවේ කාබුල්නුවර හමීඞ් කාර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇබේ දොරටුව අසළ පුපුරා ගිය මරාගෙන මැරෙන ප‍්‍රහාරය නිසා පුද්ගලයන් 170 ක් මරුමුවට පත්විය. ඇමෙරිකාව ඩ්‍රෝන ප‍්‍රහාරයක් එල්ල කළ  ප‍්‍රහාරයෙන් තලේබාන් සාමාජිකයන් 28 දෙනකුද මරණයට පත්ව තිබේ. තලේබාන් නායකයෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ ඇමෙරිකාවට වඩා හානියක් තම සංවිධානයට මේ ප‍්‍රහාරය නිසා සිදුවූ බවයි. ටි‍්‍රලියන දෙකක් වියදම් කර…

කාටත් හිතැති කාගෙත් හිතැති හිතහොඳ නර්ස් නෝනා කොරෝනා රැගෙන යයි
|

කාටත් හිතැති කාගෙත් හිතැති හිතහොඳ නර්ස් නෝනා කොරෝනා රැගෙන යයි

සැමියකුට තම ආදර බිරිඳක් ද දරු දෙදෙනෙකුට මවු සෙනෙහසද අහිමි කරමින් කොවිඞ් ආසාදිතයින් ජීවත් කරලීම සඳහා ඇප කැප වී සේවය කළ හෙද පාලිකාවක් කොවිඞ් ආසාදිත වීමෙන් මියයාමේ ශෝචනීය සිද්ධියක් මිනුවන්ගොඩ කොවිඞ් ප‍්‍රතිකාර රෝහලෙන් වාර්තා වේ. ශ‍්‍රී ලංකාවෙන් කොවිඞ් ආසාදිතයින් හමුවීමත් සමග කොවිඞ් ආසාදිතයින්ට ප‍්‍රතිකාර කරන රෝහලක් ලෙස නම් කෙරුණු මිනුවන්ගොඩ මූලික රෝහලේ අංක 02 වාට්ටුව…

වනිඳුට – චමීරට අයිපීඑල් යන්න අවසර
|

වනිඳුට – චමීරට අයිපීඑල් යන්න අවසර

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳාු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (අයිපීඑල්) තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා අවසර දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කළේය. තාක්ෂණික උපදේශන කමිටුව සමඟ සාකච්ඡා කර මේ අවසරය දී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහි තරගාවලියෙන් අනතුරුව ඔවුන් දෙදෙනාට අයිපීඑල් තරගාවලියට…

පොලොන්නරුවේ පාසල් ළමුන් 460කට කොරෝනා

පොලොන්නරුවේ පාසල් ළමුන් 460කට කොරෝනා

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 460ක ට කොරෝනා වෛරසය වැළදී ඇති බවත් දිස්ත්‍රික්කයේ මේ වන විට  කොරෝනා මර් දන ප්‍රතිශක්තීකරණ එන්නත් දෙවන මාත්‍රාව නොලද පුද්ගලයින් ලක්ෂයකට ආසන්න පිරිසක්  පළමු මාත්‍රාව ලබා ගෙන මාසයක් ගතව ඇතත් දෙවන මාත්‍රාව නොලැබීමෙන් අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙති. මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තුන්වන රැල්ලෙන් ආසාධිතයින් 6730 ක් හදුනාගෙන ඇති…

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට තද වැසි

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට තද වැසි

හැටන් ආශ්‍රිත ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හමුවේ හැටන් කුඩාගම අංක 23 දරණ නිවසට විශාල කලු ගලක් පෙරලිමෙන් එම නිවසට හානි සිදුව ඇත. මේ පිලිබදව අදහස් දැක්වු එම නිවසේ හිමිකරු රත්නසිරි මහතා පවසන ලද්දේ ප්‍රදේශයට පවතින වැසි තත්වයන් හේතුවෙන් නිවස පිටුපස තිබු විශාල කලු ගලක් පෙරලිමෙන් තම නිවසේ බිත්තියක් මුලු මනින්ම විනාශයට පත්වු බවත්ය. මෙම ගල…