නීතිඥභාවය අහෝසි කළ නීතිඥයාගේ ඇප අයැදුම – විභාග කිරීමෙන් විනිසුරු මඬුල්ලම ඉවත් වෙයි
විවෘත අධිකරණයේ නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී අධිකරණයට අපහාස වන ආකාරයෙන් කරුණු ඉදිරිපත් කළ බවට චෝදනාවට ලක් වී නීතිඥභාවය අත්හිටුවීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ සුසිල් ප්‍රියන්ත ජයතුංග ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත සලකා බැලීමෙන් එම පෙත්සම කැඳවූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (03) ඉවත් විය. අධිකරණය විසින් මීට පෙර කරන ලද නියෝගය අනුව බන්ධනාගාර නිලධාරීන් විසින්…









