දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් කේලාර් දිය ඇල්ල මලානික වෙයි
මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත ශා/ කේලාර් දිය ඇල්ලට ඉහල කොත්මලේ ජලාශයෙන් ලබා දෙන ජලය සිමා කිරිමත් සමග එම දිය ඇල්ල මලානික තත්වයන්ට පත්ව ඇත. දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් මෙම ශා/කේලායාර් දිය ඇල්ලට ජලය මුදා හැරිම ඉහල කොත්මලා ඔය ජලාශය මගින් සිදු කරන අතර පවතින වියළි කාලගුණික තත්වයන්…