දින පතා ගෙදර බියපත් කරන කතා කරන භූතයා සොයා ගිය බිහිසුනු ගමනක අන්දරය
|

දින පතා ගෙදර බියපත් කරන කතා කරන භූතයා සොයා ගිය බිහිසුනු ගමනක අන්දරය

මිහිදුම් තිරපට විවර වන මේ ඉරිදා දිනයේ කැලෑ රොදක් මැද පිහිටි සුන්දර නිවසකින් නාදවන බට නලා හඩ කොතරම සුන්දර දර දැයි සිතේ.එය සිතගත සමාධිගත කරවන නින්නාදයකි. හැඩවෙන බෙර හඩක් සමඟ මිණි ගෙඩි නාදය මගින් සිත පිරේ.රබන් සුරලකට තණු එක් කරමින් විරුඳු රබානේ මිහිරියාව නිහඩ පරිසයේ චිත්‍රණය වී තිබේ. මා මේ ගමන් කරන්නේ ගාල්ල,අහංගම ගම්මානයේ පිහිටි…

train train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka
|

ආණ්ඩුව සහ වෘත්තීය සමිති ගැටුම් නිසා අපහසුතාවට ලක් වෙන්නෙ දුම්රියේ යන සාමාන්‍ය මිනිස්සු

ආණ්ඩුව සහ වෘත්තීය සමිති අතර ගැටුම් නිසා බලගතු අපහසුතාවකට ලක් වන්නේ දුම්රියේ ගමන් කරන සාමාන්‍ය ජනතාව බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. පසුගිය දා පොල්ගහවෙල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. දෙපාර්ශවයට ම මේ සම්බන්ධ වගකීමක් පවතින බව ද, හෙතෙම…

gossip lanka news

කැලණිය ප්‍රා සභාවට වාරණයක්

කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස ඇති වෙළඳසැල් කඩා ඉවත් කිීරීමෙන් කැලණීය ප්‍රාදේශීය සභාව වළකාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා වාරණ නියෝගයක් අද නිකුත් කළේය. කැලණීය ටයර් සංස්ථාවට යන පාර දෙපස වෙළඳාම් කරමින් ජීවීකාව ගෙන යන සිය වෙළඳ සැල් දේශපාලන බලපුළුවන්කාරයකුගේ උවමනාව මත කැලණීය ප්‍රාදේශීය සභාව විසින් කඩා ඉවත් කිරීමේ සුදානමක් ඇතැයි සඳහන් කරමින්…

වගා හානි

මෙවර අක්කර 65,871ක වගා හානි නිසා ගොවීහූ අසරණ වෙති

නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය නිසා මේ වන විට අක්කර 65,871.32ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙම වගා හානි නිසා බලපෑමට ලක් වූ ගොවීන් ගණන 67,122කි. වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව තිබේ. වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග…

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
|

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

2023 ආසියානු තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය මෙන්ම 11 වන තරගය ඊයේ (14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විය. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථානු කණ්ඩායම අතරයි. අද තරගය වර්ෂාව නිසා පන්දුවාර 42කට සීමා කර තිබුණා. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දු ඕවර 42 දී කඩුලු 7ක් දැවී ලකුණු 252 ක්…

covid infections and deaths

යළිත් මාරාන්තික නිපා වෛරස් ආසාදිතයින් හඳුනා ගනී

ඉන්දියාවේ මාරාන්තික වෛරස් ආසාදනයක් හේතුවෙන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. මාරාන්තික Nipah වෛරසය හේතුවෙන් මෙම පුද්ගලයින් දෙදෙනාම මියගොස් ඇති බව එරට වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කරයි. නිපා වයිරසය මොළයේ සෛල විනාශ කරන අතර කෙල සමඟ මිශ්‍ර වීමෙන් මිනිසුන් අතර පැතිර යන බව වෛද්‍යවරු පවසා ඇත. මෙම වෛරසය ඌරන් සහ…

asia cup 2023 schedule asia cup football asia cup 2023 squad asia cup winners asia cup 2023 table asia cup fixtures asia cup matches asia cup date
|

අද දිනුවොත් ඇතුළේ පැරදුණොත් එළියේ

ඉන්දියාව සමඟ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අනෙක් කණ්ඩායම තෝරා ගැනීම සඳහා පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන තීරණාත්මක තරගය අද (14) පස්වරු 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා පාකිස්තාන තරගය යම් හෙයකින් වර්ෂාවට සේදී ගියහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය මත ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම්…

jiniwa human rights list human rights pdf examples of human rights what are the 10 basic human rights? what are the 5 basic human rights what are the main points of the universal declaration of human rights human rights law human rights articles
|

මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක්

මානව හිමිකම් සම්බන්ධයෙන් ස්ථාවර මට්ටමේ ප්‍රගතියක් අත්කර ගත් රටක් ලෙස යුරෝපා සංගමය ඇතුළු රටවල් 39ක් ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට පක්ෂව සිය අදහස් ඉදිරිපත් කර තිබේ. ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් දේශීය ආයතන විසින් ලබාගෙන ඇති ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාමාර්ග, ප්‍රගතිය සහ මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව ඵලදායි ලෙස සම්බන්ධ වීම මේ රටවල් විසින් පිළිගෙන…