Cybertruck
|

Tesla පළමු Cybertruck රථය නිපදවයි

Tesla සමාගම විසින් එහි පළමු Cybertruck රථය නිපදවා ඇති බව Elon Musk Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එමෙන්ම එය ‘Giga Texas’ නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඉදිකර ඇති බව තහවුරු කර තිබේ. මෙම රථයේ මිල අවම වශයෙන් ඩොලර් $50,000 (£38,000) සහ $70,000 (£53,000) අතර වනු ඇති බවයි වාර්තා වෙයි.  

gazet echannelling sooriyan news topjobs sinhala typing sinhala typing slt usage slt usage www ikman lk sinhala to english mp3 juice

අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ දැක්වුණේ, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සහ සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා එම පියවර ගත් බවයි. ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම…

death

බඹර ප්‍රහාරයකින් කතක් මියයයි

ලිදුල පොලිස් බල ප්‍රදේශයේ බබර කැලේ වතුයායේ 17වන දින සිදුවු බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මිය ගොස් ඇති බව ලිදුල පොලිසිාය් නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ 17වන දින බබර කැලේ වතුයායේ සේවය කරමින් සිටියදි ඒ අසල ගසක බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සිමෙන් එහි සිටි බඹරුන් විසින් සිදු කරන ලද පහාර…

july chung
|

උතුරු – නැගෙනහිර දෙමළ දේශපාලන නායකයින් හා ඇමරිකානු තානාපතිනිය අතර විශේෂ හමුවක්

උතුරු, නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ නායකයින් සහ මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් අතර හමුවක් ඊයේ (17) පවත්වා තිබේ. අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට විසදුම් ලබාදීම, සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සහ උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරාදීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සකච්ඡා වී ඇති බවයි වාර්තා වෙයි. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සත්‍යය, සංහිදියාව හා ස්ථිර සාමය පවත්වාගැනීම සම්බන්ධයෙන්ද…

නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලින් ලක්ෂ 78ක වංචාවක්

නිවාස සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලින් ලක්ෂ 78ක වංචාවක්

නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඇතැම් දිස්ත්‍රික් කාර්යාලවලින් රුපියල් ලක්ෂ 78කට අධික මූල්‍ය වංචාවක් සිදු ව ඇතැයි තොරතුරු හෙළි වී තිබේ. හම්බන්තොට, කුරුණෑගල, ගාල්ල, මහනුවර, පුත්තලම, කළුතර දිස්ත්‍රික් කාර්යාලවල මේ වංචාවන් සිදුව ඇති අතර මේ වංචාවන්ට හවුල් වූ සේවකයන් 11 දෙනෙකු හඳුනා ගෙන ඇත. මූල්‍ය වංචා සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස…

ලබන මාසයේ උද්ධමනය පහළ මට්ටමකට ?
|

ලබන මාසයේ උද්ධමනය පහළ මට්ටමකට ?

මෙරට උද්ධමනය ලබන මාසය වන විට 7% ත් 8% ත් අතර මට්ටම දක්වා පහළ යනු ඇති ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණය පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ…

මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක්; කිසිදු දේශපාලකයකුට ආරාධනා නැහැ -ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම්

මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක්; කිසිදු දේශපාලකයකුට ආරාධනා නැහැ -ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම්

ඉන්දියාවේ සිට වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක් පැවැත්වෙන බවත් එම පාගමන සදහා වතුකරයේ පිරිස්ද සහභාගි කරවිමට සැලසුම් කල යුතු බව කොළඹ ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම් මහතා පවසයි. මෙම පාගමන පිලිබදව හැටන් සමාජ සංවර්ධන ආයතනයේදි පැවති සාකච්වාවකදි මේ බව පැවසු ගෞතම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ…

elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

එළවළු මිල දැඩි ලෙස ඉහළට

සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩු වුවද ප්‍රදේශ කිපයකම එළවළු මිල මේ වන විටත් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව බොහෝ පිරිසක් පවසති. මේ වන විට මෙම ප්‍රදේශවල අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1400ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත් කැරට් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, බ්ට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, පතෝල…

ukrean-russiya

රුසියාවෙන් යුක්රේනයට රතු එළියක්

රුසියාව සතුව යුක්රේනයට පහර දීමට ප්‍රමාණවත් තරම් පොකුරු බෝම්බ තිබෙන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් පොකුරු බෝම්බ රුසියානු හමුදාව එරෙහිව භාවිත කළහොත් රුසියාවට තමන් සතු පොකුරු බෝම්බ භාවිත කිරීමටද අයිතියක් තිබෙන බව ජනාධිපති පුටින් එහිදී පවසා ඇත.

kruthima-ra

කෘතිම රාවලට වැට

අලුත්ගම වැලිවිටිය සහ කළුවාමෝදර ස්ථාන දෙකක නීති විරෝධීව කලක පටන් පවත්වාගෙන ගොස් තිබෙන කෘතිම රා නිපදවන ස්ථාන දෙකක් වටලා කෘතිම රා ලීටර් 27000 ක් නඩු භාණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි. මින් එක්කෘතිම රා පොලක් අලුත්ගම වැලිපිටිය විශේෂ කාර්ය බලකා උප කදවුර ආසන්න නිවසක සූක්ෂම ලෙස බ්ලොග් ගල්…