donal trump
|

රුසියානු යුක්රේන අර්බුදය පැය 24න් අවසන් කරන බවට ට්‍රම්ප් ගෙන් දැනුම්දීමක්

තමන්ට පැය 24ක් තුළ යුක්රේන රුසියා අර්බුදය අවසන් කළ හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි. සාම සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය අවසන් කරන බව ඔහු පැවසුවත් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව, පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී…

oil

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ නිලධාරීන් අනිවාර්ය නිවාඩු යවයි

ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා කළ වෘත්තිය සමිති නායකයින් සහ සේවකයින් අනිවාර්ය නිවාඩු ගැන්වීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථා ‍කළමණාකාරිත්වය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, ඒම වෘත්තිය සමිති නායකයින්ට සහ සේවකයින්ට ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයන්, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත් කර…

parli
|

ඔම්බුඩ්ස්මන් තනතුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

පුරප්පාඩු වන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් හෙවත් ඔම්බුඩ්ස්මන් තනතුරට විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු කේ.බී.කේ. හිරිඹුරේගම පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කර තිබේ. එසේම ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරිම සඳහා වන අයදුම්පත්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සළකා බලා ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. ඒ අනුව විගණන සේවා කොමිෂන් සභාවේ…

e news paper
|

හැරී කුමරු පුවත්පතකට එරෙහිව ලන්ඩනයේදී නඩු මඟට

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ගායක එල්ටන් ජෝන් සහ තවත් පස් දෙනෙකු විසින් පසුගියදා ලන්ඩන් මහාධිකරණයේ දී ඩේලි මේල් පුවත්පතේ ප්‍රකාශකයාට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබුවා. ඒ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ දුරකතන ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සහ පෞද්ගලිකත්වය හානි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මතයි. ජංගම දුරකථන පණිවිඩ සඳහා අනවසරයෙන් ඇතුළුවීම, ඇමතුම් පටිගත කිරීම, වෛද්‍ය වාර්තා වැනි පුද්ගලික…

සමබර ආහාර වේලක් ; අපෙන් අපට එළවලු
|

සමබර ආහාර වේලක් ; අපෙන් අපට එළවලු

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින්ට සමබර ආහාර වේලක් ලබා ගැනිමට අවස්ථාව උදා කරමින් අපෙන් අපට එළවලු වැඩ සටහනේ තවත් අධියරක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි පැවැත්විනි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ උපදෙස් මත ආරම්භ කර ඇති මෙම වැඩ සටහන යටතේ එම කාර්යාලයේ නිලධාරින් විසින් තමන්ට ලබා දිය හැකි එළවලු හා පලතුරු සහන මිලට ලබා දෙන…

ජනමාධ්‍ය අමාත්‍යංශයට වැඩ බලන අමාත්‍යවරයෙක් පත් කෙරේ

ජනමාධ්‍ය අමාත්‍යංශයට වැඩ බලන අමාත්‍යවරයෙක් පත් කෙරේ

ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පත් කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විදේශ ගත වීම හේතුවෙන් ජනාධිපති විසින් මෙම පත්වීම ලබා දී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය
|

YouTube හා අනිකුත් සමාජ මාධ්‍ය ජාලා Copyright හා ගීත වලට සම අයිතිය

ගීතයක පද රචකයාට සහ සංගීතඥයාට සමානව, ගායකයාටත් ගීතයේ සම අයිතිය ලබා දීම සඳහා පවතින නීති රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව වාර්තා වේ. වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කතෘභාගය, ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් ගීතයක ප්‍රධාන හිමිකරුවන් වන, ගීතයේ පද රචකයා, සංගීතඥයා හා ගායන ශිල්පියා යන පාර්ශ්වයන්ට සමානව අයිතිය ලබාදීම පිළිබඳව මෙන්ම, ගායන ශිල්පියාට ගීතයේ නෛතික අයිතිය…

bread

සමහර බේකරිවල පාන් මිල තවමත් ඉහලයි

පාන් පිටි මිල අඩුවිමත් සමග පාන් රාත්තලක මිල අඩු කිරිමට පියවර ගත්තද හැටන් නගරයේ සමහර බේකරිවල පාන් මිල තව දුරටත් ඉහල මිලකට අලෙවි කිරිමත් සමග මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ පාරිභෝගිකයන් පිරිසක් පවසනුයේ රුපියල් 160ක මුදලකට අලෙවි කල පාන් රාත්තල රුපියල් 150 දක්වා අඩු කිරිමට පියවර ගත්තද…

ජීවිත හතකට පණ දී නික්ම ගිය විහඟනා

ජීවිත හතකට පණ දී නික්ම ගිය විහඟනා

විවිධ හේතුන් මත මොළය මියගොස් මරණයට පත් වන රෝගීන්ගේ නිරෝගී අවයව වෙනත් රෝගීන්ට බද්ධ කිරීම විදේශයන්ගේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද සාමාන්‍ය තත්ත්වයකි. එවැනි බොහෝ අවස්ථාවලදී සිදු කෙරෙන්නේ මියගිය පුද්ගලයකුගේ එක් අවයවයක් පමණක් තවත් අයකුට බද්ධ කිරීමය. මෙම සැත්කමේ විශේෂත්වය වූයේ එක් පුද්ගලයකුගෙන් ලබා ගත් හදවතක් සහ පෙණහලු දෙකක් එකම රෝගියකුට එකවර බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේදී…

ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි
|

ආරක්ෂක වියදම් එක රැයින් අඩුකරන හැටි

ජනතා විමුක්ති පෙරමුණට හා අරගලයට සම්බන්ධ පාර්ශ්ව කෙළින් නොකියා ආරක්ෂක වියදම් වැඩි බව කියමින් හමුදා අඩුකරන්නට කැම්පේන් එකක් කරති. 2023 අයවැය යෝජනාවලදී ද ජනාධිපතිවරයා හමුදා අඩුකිරීම සඳහා පියවර යෝජනා කළේය. ආරක්ෂක වියදම් අඩුකිරීම ගැන කතා කරන පිරිස් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැන හරියට දන්නේ නැත. පහත දැක්වෙන්නේ එම ආයතන ලැයිස්තුවයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය…