ශා/කේලේයාර් දිය ඇල්ල මලානික වෙයි
|

ශා/කේලේයාර් දිය ඇල්ල මලානික වෙයි

මධ්‍යම කදුකරයට පවතින වියළි කාලගුණික තත්වයන් මත ශා/කේලේයාර් දිය ඇල්ලද මේ වන මලානික තත්වයන්ට පත්ව ඇත. ඉහල කොත්මලේ ජලාශය ඉදිකිරිමෙන් පසුව මෙම දිය ඇල්ල සදහා ඉහල කොත්මලේ ජලාශය මගින් ජලය නිකුත් කිරිම සිදු කරන අතර මෙම ප්‍රදේශයන්ට පවතින වියළි කාලගුණික තත්වයන් මත එම ජලාශයේ ජල මට්ටමද දැඩි ලෙස පහල බැසිමත් සමග මෙම දිය ඇල්ලට නිකුත්…

මම වතුකර ජනතාව අමතක කරලා නැහැ – ජනාධිපති
|

මම වතුකර ජනතාව අමතක කරලා නැහැ – ජනාධිපති

මම වතුකර ජනතාව අමතක කරලා නැහැ පසු ගිය කාලය තුලදි මේ වතුකර ජනතාව විශාල සේවයක් ඉටු කලා කොවිඩ් කාලයේදිත් තේ දළු කඩලා තේ නිස්පාදනට දායකත්වය ලබා දුන්නා එය අමතක කරලා නැහැ එම නිසා වතු කම්කරු වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට පියවර ගන්නවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසන ලද්දේ ලංකා කම්කරු කොංග්‍රසය විසින්…

කම්කරු වැටුප් වැඩිකළ නොහැකි බව වතු සමාගම් කියයි
|

කම්කරු වැටුප් වැඩිකළ නොහැකි බව වතු සමාගම් කියයි

වතුකම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නංවන ලෙස රජය ප්‍රකාශයට පත් කළ ද මේ අවස්ථාවේ එය ඉටුකිරීමේ හැකියාවක් නොමැති බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේ, නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් වැටුප් ඉහළ නැංවීම දුෂ්කර වී ඇති බවය. කෙසේවෙතත් පඩි පාලක සභාවේ අනුමැතියට යටත්ව කම්කරු කොමසාරිස් ජනරාල් එච්.කේ.කේ.ඒ ජයසුන්දර මහතා විසින් වතු…

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක ඉතිරියක්
|

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක ඉතිරියක්

උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම නිසා දිනකට රුපියල් මිලියන 80 ක පමණ ඉතිරියක් විදුලිබල මණ්ඩලයට සිදු වන බව උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘති අධ්‍යක්ෂ සුදර්ම ඇලකන්ද මහතා පවසයි. ඔහු පැවසුවේ , වෙනත් ප්‍රභයන් මගින් විදුලිය නිෂ්පාදනයට වඩා මෙමගින් විදුලිය නිෂ්පාදනය ලාභදායි බවයි. මේ වනවිට උමා ඔය ව්‍යාපෘතිය මගින් විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන එක්දාස් පන්සියයක පමණ…

පොට්‍රෙක් සංගමය මගින් පවත්වන මැයි පෙලපාලිය හැටන් නගරයේදි
|

පොට්‍රෙක් සංගමය මගින් පවත්වන මැයි පෙලපාලිය හැටන් නගරයේදි

පොට්‍රෙක් සංගමය මගින් සංවිධානය කරනු ලබන මැයි දින පෙලපාලිය මැයි මස 01වන දින හැටන් නගරයේදි පැවැත්විමට පියවර ගෙන ඇත. මේ පිලිබදව අදහස් දක්වන පොට්‍රෙක් සංගමයේ සභාපති එම්. මෛයිත්‍රිලි මහත්මිය පවසන ලද්දේ මෙවර පොට්‍රෙක් සංගමයේ කම්කරු පෙලපාලිය හැටන් නගරයේදි මැයි මස 01වන දින සැමරිමට පියවර ගෙන ඇති බවත්ය. ඒ අනුව මැයි දින පෙලපාලිය මැයි මස 01වන…

වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථක වීමට හේතුව
|

වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා අසාර්ථක වීමට හේතුව

වතු කම්කරු වැටුප් වැඩි කිරිමේ සාකච්ඡා මේ වන විට අසාර්ථක වෙලා තියෙන්නේ මෙම වැටුප් ප්‍රශ්නය අදවන විට වෘත්තිය සමිති දේශපාලන සුදුවක් බවට පත්විමෙන් මෙය සමස්ථ වතු කම්කරුවන්ටම ලැජ්ජාවට කරුනක් බව සමස්ථ ලංකා ප්‍රගතිසිලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි…

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
|

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ. ඉල්ලීම්, අයිතිවාසිකම් වෙනුවෙන් කළ සටනක ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ ලෝක කම්කරු දිනයේ 138 වන සැමරුම වන විට, අප රටක් ලෙස තීරණාත්මක සන්ධිස්ථානයකට එළැඹ සිටින බවයි ඔහු එහි සඳහන් කර ඇත්තේ. රටේ ආර්ථිකය ශක්තිමත් කරමින් රට ඉදිරියට ගෙන යාමේ අත්හළ නොහැකි වගකීම අද…

දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්
|

දරුවන්ට ශාරීරික දඬුවම් නීතියෙන් වරදක්

දරුවන්ට පහරදීම් ඇතුළු ශාරිරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සඳහා වන දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව මින් ඉදිරියට වැඩිහිටියෙකු හෝ ගුරුවරයෙකු දරුවෙකුට ශාරිරික දඬුවම් කරන්නේ නම් එය වරදක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. කැබිනට්…

රතුපස්වල තීන්දුව කල් යයි
|

රතුපස්වල තීන්දුව කල් යයි

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්පහ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බ්‍රිගේඩියර්වරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව ගොනු කළ නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීම මැයි 17 වනදා දක්වා කල් තැබුණි. ඒ් ගම්පහ මහාධිකරණයේ දී අද (30) අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීය. අදාළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට…

ජීවන අරගලය ජයගන්නට වෙර දරන දිරිය කතුන් | පී. වී පත්මා මහත්මිය මාතර

ජීවන අරගලය ජයගන්නට වෙර දරන දිරිය කතුන් | පී. වී පත්මා මහත්මිය මාතර

පී. වී පත්මා මහත්මිය මාතර අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංහැල ග්‍රාම සේවා වසමේ පදිංචිව සිටී. ඇය කුකුළු ගොවිපලක් පවත්වාගෙන යනු ලබන අතර ඇය ඒ මගින් සිය නිවසේ කටයුතු සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහය වීම සිදු කරයි. සිය සැමියා පිළිකා රෝගයෙන් මිය ගිය පසු ඇය තම ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යනු ලබයි මේ ඇයගේ දිරියයි.