විස්සයි20 ලෝක කුසලානය එංගලන්තයට
20යි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පාකිස්තානය කඩුලු 5කින් පරාජයට පත්කරමින් අවසන් තරගය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ නායකයා ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තාන කණ්ඩායමට ලබාදුනි. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 137ක් රැස්කර ගැනීමට සමත්විය. එහිදී පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෂාන් මසූඩ් ලකුණු 38ක් රැස්කළ අතර නායක…









