ගාලුමුවදොර අරගලයට අදට(28) දින 50 යි
ජනාධිපතිවරයා හා රජය ඉවත්විය යුතු බවට බල කරමින් ගාලු මුවදොර පිටියේ ආරම්භ කෙරුණු නිර්පාක්ෂික අරගලයට අදට (28) දින 50 ක් සම්පූර්ණ වේ. ඒ වෙනුවෙන් සංවිධානය කරන නිර්මාණාත්මක විරෝධතා ඇතුළත් පා ගමනක් කොල්ලුපිටිය ලිබර්ටි මංසන්ධියේ සිට ගාලුමුවදොර ගෝඨා ගෝ ගම දක්වා අද පස්වරු 2.00 ට පැවැත්වේ. අරගලකරුවන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන…









