හත්දොහේ දානේ 12කට කොරෝනා බෝ කරයි
අත්තනගල්ල ගොඩගම ගම්මානයේ මියගිය අයකු වෙනුවෙන් පැවැති හත් දවසේ දානයකට සහභාගි වූ එම ගම්මානයේ නිවාස හයක දොළොස් දෙනකුට කෝවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය. පසුගිය ඔක්තෝබර් 19 වැනි දා පස්වරුවේ හත් දවසේ දානයට සහභාගි වූ පුද්ගලයකුට වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව අත්තනගල්ල කලාපය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් දිසානායක මහතා මූලික…









