අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ පණිවුඩයක්
දිස්ත්‍රික්ක හතරක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලු දෙනාට අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. පොළොන්නරුව, කෑගල්ල , නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හතරේ අස්වැසුම ප්‍රතිලාභ යටතේ රුපියල් 2,500 දීමනාව ලබාදීමට නියමිතයි. අද (01) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි….