ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය මෙන්න
මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය වත්මන් රජය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (පෙබ. 20) පැවසීය. එමගින් කෘෂි නිෂ්පාදන මිල දී ගැනීම, නව සැපයුම් දාම, ශීතාගාර පහසුකම් ලබා දීමට හැකිවන බව පැවැසූ ජනාධිපතිවරයා ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් සිදු වීමට නියමිත බව සඳහන් කළේ ය. රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන්…









