දිපවාලි උත්සවය ඉලක්ක කරමින් වෙළදසැල් පරික්ෂාවක්
හැටන් නගරයේ වෙළද සැල් පරික්ෂාවට ලක් කිරිමේ සෝදිසි මෙහෙයුමක් 04වන දින මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ක්‍රියාත්මක කරන ලදි. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම මෙහෙයුමට එක්වු මහජන සෞඛ්‍යවරයකු පවසන ලද්දේ හැටන් නගරයේ සමහර වෙලදුන් කල් ඉකුත්වු ආහාර වර්ග මෙන්ම මිනිස් ආහාරයට නොසුදුසු ආහාර වර්ග විකිනිම සිදු කරන බවට ලැබෙන චෝදනා මත මෙම මෙහෙයුම…