arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest
|

දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් ලැබුනු සමාව

මියන්මාරයේ සිර දඬුවම් විඳිමින් සිටි ශ්‍රී ලංකික ධීවරයින් හත් දෙනෙකුට මියන්මාර සමුහාණ්ඩුව සමාව ලබා දී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. මියන්මාර් එක්සත් දිනයේ දියමන්ති ජුබිලි සැමරුම වෙනුවෙන් මානුෂීය හේතුන් මත මෙසේ ශ්‍රී ලාංකික ධීවරයන් හත් දෙනා මියන්මාර් සමුහාණ්ඩුව විසින් නිදහස් කරනු ලැබීය. එමෙන්ම ශ්‍රීලංකාව සහ මියන්මාරය අතර ඇති සුහද ද්වි පාර්ශවික…

train schedule train booking today train time table train schedule sri lanka train booking sri lanka tomorrow train time table train schedule new sri lanka train

දුම්රියෙන් නිවේදනයක්

හිගයකින් තොරව කොලොන්නාව නිමාවෙන් ඉන්ධන තොග දුම්රිය දෙපාර්තුමේන්තුවට ලැබෙන බැවින් දුම්රිය ධාවනයේ ගැටලුවක් මතුව නැතැයි දුම්රිය දෙපාර්තුමේන්තු පවසයි.ඒ අනුව දුම්රිය අවලංගුවීමක් හෝ සීමා කිරීමක් නැතැයිද පවසයි.

belarus
|

යුක්රේනයට පහරදීමට බෙලාරුස් විශේෂ බළකායද රුසියානූ හමුදාව සමඟ එක්වෙයි

යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ යෙදී සිටින රුසියානු හමුදාවට සහාය පිණිස බෙලාරුස් රාජ්‍යය ද එක්වී ඇත. යුක්රේන බුද්ධි සේවාව හෙළි කළේ බෙලාරුස් ජනපති ඇලැක්සැන්ඩර් ලූකාසෙන්කෝ සිය විශේෂ බළකාය කයිවු නගරයට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ප‍්‍රවාහන යානාවලට යවා ඇති බවයි. බෙලාරුස් සිට යුක්රේනයේ සයිටෝමීර් ගුවන්තොටුපළට රොකට් ප‍්‍රහාරයක් එල්ලවූ බව යුක්රේන බුද්ධි සේවාව හෙළිකර ඇත. රුසියානු ආක‍්‍රමණයෙන් සිවිල් වැසියන්…

nato
|

බටහිර රටවල් සහ ශ‍්‍රී ලංකා හමුදා සෙබළුන් රුසියා ප‍්‍රහාරයට සූදානම්ද ?

බටහිර රටවල් රුසියාව ප‍්‍රහාරයට සූදානම් බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අද ඇමෙරිකා කොංග්‍රස් මණ්ඩලය අමතමින් කියා සිටියේය. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් බටහිර රටවල ප්‍රතිචාරය පිළිබඳ පුටින් ජනාධිපතිවරයා අවතක්සේරුවක සිටින බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසීය. පෝලන්තය, රුමේනියාව, ලැට්වියාව, ලිතුවේනියාව සහ එස්තෝනියාව ඇතුළු නේටෝ රටවල් ආරක්ෂා කිරීම සඳහා  ඇමරිකානු ගොඩබිම් හමුදා, ගුවන් බලඝණ, නැව් යෙදවීම් බලමුලු ගන්වා ඇති බව…

strick

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක්

සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය අද සිට දින දෙකක සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ, සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සේවාවන් සංවෘත සේවාවක් බවට පත් කිරීම, අතිකාල දීමනා, උසස්වීම් ඇතුලු සිය වෘත්තිය ගැටළු රැසකට විසදුම් ලබාදෙන ලෙස රජයට බල කරමින්. සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පැවසුවේ හදිසි සහ අත්‍යවශ්‍ය සේවාවලට බාධාවක් නොව අයුරින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

train

ඉදිරිදින වලදී දුම්රිය ධාවනය එකවර ඇණහිටින්න තත්වයක්

රටේ උද්ගතව ඇති තෙල් අර්බුධය හමුවේ ඉදිරියේදී දුම්රිය ධාවනයේ යම්කිසි සීමා කිරීමක් සිදුවිය හැකි බව දුම්රිය ලොකොමොටිව් රියදුරන්ගේ සංගමය පවසයි. ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ ඉදිරි දින 03 සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග පමණක් මේ වනවිට දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.

Taiwan fears war as China holds another military drill

චීනය තායිවානයට පහර දීමට යයි – බුද්ධි අංශ ප්‍රධානී

ඇමරිකාවේ ඔත්තු සේවා ජනපති බයිඩෙන් දැනුවත් කළ විශේෂ හෙළිදරව්වක් ගැන අද ‘නිව්යෝර්ක් පෝස්ට්’ පුවත්පත විශේෂ වාර්තාවක් මගින් හෙළිදරව් කර තිබේ. එයින් කියැවෙන්නේ කුමන්ත්‍රණකාරී ලෙස තායිවානයට පහර දීමට චීනය මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට යන බවයි. ෂී ජින්පිං ගේ කුමන්ත්‍රණය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට දන්වා ඇති බවත් අඟහරුවාදා ඔහු හදිසි රැස්වීමක් මේ ගැන පැවැත්වූ බවත් පුවත්පත වාර්තා…

බැරිම තැන රුසියාව කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීම ආරම්භ කරයි
|

බැරිම තැන රුසියාව කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීම ආරම්භ කරයි

යුක්‍රේනයේ කියුව් නගරයේ මර්මස්ථාන වෙත ඉදිරියේදී පහරදීමට කටයුතු කරන බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම තත්ත්වය හමුවේ යුක්‍රේනයේ වැසියන් ලක්ෂ 6කට වැඩි වැඩි පිරිසක් එරටින් පලාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.

diesel

ඩීසල් තියෙන්නේ තවත් දවස් 4කටයි

ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල මහජනයා ඒකරාශිවීමෙන් ඇති වන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීම සදහා පිරවුම් හල් අසල විශේෂ ආරක්ෂිත ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා  විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දුන් බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. ඉන්ධන ලබා ගැනීම සදහා වාහන පෝලිම් පවතින අවස්ථාවල තදබදය අවම…

powerc-cut1

හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක්

හෙට (02) දිනයේ දිවයින පුරා පැය 7යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසම සදහන් කළේ හෙට දහවල් කාලයේ පැය 5 ක කාලයක් හා රාත්‍රී කාලයේ පැය දෙකහාමාරක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කරන බවයි. ඒ අනුව උදෑසන 8.00 සිට දහවල් 1.00 දක්වා E,T,U,V,W යන කලාප සඳහා පැය 5 ක විදුලි…