ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට සමුද්‍රීය මූලධර්ම සංග්‍රහයක් නාවික හමුදාව එළිදක්වයි
නාවික හමුදාව විසින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සම්පාදනය කරන ලද සමුද්‍රීය මූලධර්ම සංග්‍රහය (Maritime Doctrine of Sri Lanka) එළිදැක්වීම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජුලි 09) දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු විය. ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි සංග්‍රහයක් එළිදැක්වීම සිදුවූ අතර, දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවති මෙම සමුද්‍රීය මූලධර්ම…









