X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි
|

X පරිශිලකයන්ගෙන් ගාස්තු අයකිරීම ඇරඹෙයි

X, සිය පරිශීලකයින්ගෙන් විශේෂ ගාස්තු අයකිරීමක් සිදුකිරීමට තීරණය කර තිබෙයි ඒ අනුව ප්‍රථමයෙන් නවසීලන්තයේ සහ පිලිපීනයේ මූලික විශේෂාංග භාවිතා කරන පරිශීලකයින්ගෙන් මෙසේ ගාස්තු අයකරන බව සඳහන් වෙයි එහිදී මූලික අත්හදා බැලීම යටතේ, පිලිපීනයේ සහ නවසීලන්තයේ නව පරිශීලකයින්ට X සමඟ සම්බන්ධ වීමට සහ එහි පළ කිරීමට සෑම වසරකම පිළිවෙලින් $0.75 සහ $0.85 ගෙවීමට සිදුවේ.

පලස්තීන ජනතාව පාන් පෝලිමේ
|

පලස්තීන ජනතාව පාන් පෝලිමේ

ඊශ්‍රායලයේ නියෝගයෙන් ගාසා තීරයේ දකුණු දෙසට සංක්‍රමණය වූ පලස්තීන ජනතාව එහි විශාලතම නගරය වන ඛාන් යූනිස් නුවරදී ඊයේ දිගු පාන් පෝලිමකට එක්වී සිටි බව වාර්තා වේ. ඊයේ උදෑසන ඛාන් යූනිස් නුවර බේකරි විවෘත කර ඇති අතර, දහස් ගණනක ජනතාව පාන් මිලදී ගැනීමට පොරකමින් සිටි බව වැඩිදුරටත් වාර්තා වේ. ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 2ක දුරක්…

රොයිටර් මාධ්‍යවේදියෙක් මරුට
|

රොයිටර් මාධ්‍යවේදියෙක් මරුට

ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු මිය ගොස් තිබේ. තුවාල ලැබූ පිරිස අතරට අල්ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් දකුණු ලෙබනනයේ සිට යුද්ධය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. මේ අතර උතුරු ගාසා තීරයේ සිට පළා යමින් සිටි සිවිල් වැසියන් පිරිසක්…

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
|

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

උතුරු ගාසා තීරයේ සිටින සියලුදෙනා ඉදිරි පැය විසි හතර තුළ දකුණු දෙසට සංක්‍රමණය විය යුතු බවට ඊශ්‍රායලය නිවේදනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කලාපයේ පුපුරා යන යුද තර්ජනය හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසට උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති විශේෂ දැනුම්දීමක් සිදු කරයි. හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම…

ගාසා තීරයේ සැපයුම් නවතයි
|

ගාසා තීරයේ සැපයුම් නවතයි

ගාසා තීරයට ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ බව පලස්තීන විමුක්ති සංවිධානය පවසා ඇත. හමාස් සංවිධානය ඊශ්‍රායලයේ කුඩා දරුවන් අමානුෂික ලෙස හිස ගසා ඝාතනය කර තිබූ බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන් ඉලක්ක කරන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණත් කිසිම දිනක හමාස් සංවිධානය කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය නොකරන…

ඊශ්‍රායල – හමාස් ගැටුමට මියා කලීෆා මැදිවෙයි

ඊශ්‍රායල – හමාස් ගැටුමට මියා කලීෆා මැදිවෙයි

ලොව අංක එකේ කාමුක තරුවක් ලෙස ප්‍රසිද්ධ හිටපු වැඩිහිටි චිත්‍රපට නිළි මියා කලීෆා, මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ. ඇයගේ මෙම සමාජ මාධ්‍ය හැසිරීම් හේතුවෙන් මෑත කාලීන ව්‍යාපාරික ගනුදෙනු පවා ඇයට අහිමිව යන සෙයකි දක්නට ලැබෙන්නේ. පලස්තීනයට සහය දක්වමින් ඇය X (Twiter) හි කරන ලද විවිධ පළකිරීම් රැසක් දක්නට ලැබුනා. ඒ…

හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති
|

හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති

ඊශ්‍රායලයට එල්ලවූ අනපේක්ෂිත හමාස් ප්‍රහාරයෙන් පසු අද දෙවන දිනටද ගාසා තීරය දෙපස දරුනු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් ප්‍රහාරයෙන් මේ වන විටත් ඊශ්‍රායල ජාතිකයන් 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටිනා අතර ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් පලස්තීන වැසියන් අවම වශයෙන් 250 දෙනෙකුම් මියගොස් ඇති බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මේ වන විටත් ස්ථාන…

වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට
|

වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට

වෛද්‍ය විද්‍යාව ‌වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය මෙවර mRNA කොවිඩ් එන්නත් නිපදවීම සඳහා ඉවහල් වූ තාක්ෂණය වැඩිදියුණු කළ විද්‍යාඥයින් දෙදෙනාට හිමිව තිබේ. ඒ අනුව, එම ත්‍යාගය, මහාචාර්ය කැටලින් කරිකෝ සහ මහාචාර්ය ඩෲ වෙයිස්මන් අතර බෙදී යනු ඇත. කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙම තාක්ෂණය අත්හදාබැලීමේ මට්ටමක පැවතිය ද, මේ වන විට එය ලොව පුරා පුද්ගලයින් මිලියන ගණනකට…

යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතුයි
| |

යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතුයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ…

ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි
|

ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් ආසාදනය වෙයි

ඇමරිකානු ජනාධිපති ආර්යාව Jill Biden හට Covid-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව ධවල මන්දිරය නිවේදනය කරනවා. කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් එම නිවේදනයේ සඳහන්.