ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදයේ රෝගීන් ඝ්‍රීග්‍රයෙන් ඉහළට
|

ඉන්දියාවේ නව කොවිඩ් ප්‍රභේදයේ රෝගීන් ඝ්‍රීග්‍රයෙන් ඉහළට

ඉන්දියාවේ ඝ්‍රීග්‍ර ලෙස ව්‍යාප්ත වන නව (XBB.1.16) කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව ඉන්දියාවෙන් නව කොවිඩ් රෝගීන් 11,109 ක් වාර්තා වී ඇති අතර දින 236 තුළ වාර්තා වූ ඉහළම ආසාදිතයින් සංඛ්‍යාව මෙය බව සඳහන් මේ වන විට ප්‍රතිකාර ලබන ආසාදිතයින් 49,622 ඉක්මවා තිබේ. අඛණ්ඩව සෞඛ්‍ය…

චීන යුධ නෞකා සහ ගුවන් යානා තායිවානය වට කරයි
|

චීන යුධ නෞකා සහ ගුවන් යානා තායිවානය වට කරයි

තායිවානයට එරෙහිව චීනය දියත් කළ තෙදින හමුදා අභ්‍යාසයේ දෙවන දිනය අදයි. ඒ සඳහා චීනයේ නාවික හා ගුවන් හමුදා බල ඇණි යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තායිවානය පැවසුවේ අද උදෑසන චීන යුද ගුවන් යානා 71 ක් තායිවානය ආසන්නයෙන් පියාසර කල බවයි. චීන යුද නෞකා 09 ක්ද තායිවානය වට කර යාත්‍රා කරමින් තිබූ බවයි එරට…

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙයි

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙයි

අමෙරිකාව සහ දකුණු කොරියාව න්‍යෂ්ටික යුද්ධයකට ළඟා වෙමින් සිටින බව ඊයේ (06) උතුරු කොරියාව සඳහන් කළේ ය. මිලිටරි අභ්‍යාස හරහා සිදු කරන යුධ කටයුතුවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට කටයුතු කරන බව උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ ය. උතුරු කොරියාව පසුගිය සති කිහිපයේ සිය මිලිටරි ක්‍රියාකාරකම් වේගවත් කරමින් සිටින බවත් දිය යට දී න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල…

ඩොලරය වෙනුවට අලුත්ම මුදල් ඒකකයක්
|

ඩොලරය වෙනුවට අලුත්ම මුදල් ඒකකයක්

රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත බ්‍රික්ස් සංවිධානයේ රටවල් වෙළඳාම් කිරීමේ පහසුවට නව මුදල් ඒකකයක් හඳුන්වාදීමට සූදානම් වේ. එළැ‍ඹෙන අගෝස්තු මාසයේදී නව මූල්‍ය ගිවිසුම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන ඔවුන්ගේ වාර්ෂික සමුළුවේදී සාකච්ඡා කිරීමට සූදානම්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත්තේ…

ෆින්ලන්තය නේටෝවට එක් වෙයි
|

ෆින්ලන්තය නේටෝවට එක් වෙයි

ෆින්ලන්තය උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් ‘නේටෝ’ සංවිධානයට අද එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහි මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ට අනුව නේටෝ සංවිධානයට බැඳුණු 31 වැනි රට ෆින්ලන්තයයි. “මෙම සතිය ඓතිහාසික සතියකි. හෙට ෆින්ලන්තය නේටෝවේ 31 වැනි සාමාජිකයා බවට පත්වනු ඇත, ෆින්ලන්තයේ ආරක්ෂාව සහ අපගේ සන්ධානයේ ශක්තිය වැඩි දියුණු කරයි,” ස්ටෝල්ටන්බර්ග් පැවසීය.

තුන් වැනි චාල්ස් රජු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි
|

තුන් වැනි චාල්ස් රජු ෆෙඩරල් පාර්ලිමේන්තුව අමතයි

තුන් වැනි චාල්ස් රජු ජර්මානු බුන්ඩස්ටැගය හෙවත් ෆෙඩරල් පාර්ලිමේන්තුව ඇමතූ අතර එවැන්නක් කළ පළමු බ්‍රිතාන්‍ය රජ බවට ඔහු පත් විය. රජු සිය කතාවේ දී පසුගිය සැප්තැම්බරයේ අභාවප්‍රාප්ත වූ තම මව් රාජිනිය ජර්මනිය කෙරෙහි දැක් වූ ආදරයත් ඇගේ අභාවය සමග ජර්මානු වැසියන්ගේ උපහාර ඇය වෙත ලැබුණු ආකාරය ද විස්තර කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ….

රුසියානු යුක්රේන අර්බුදය පැය 24න් අවසන් කරන බවට ට්‍රම්ප් ගෙන් දැනුම්දීමක්
|

රුසියානු යුක්රේන අර්බුදය පැය 24න් අවසන් කරන බවට ට්‍රම්ප් ගෙන් දැනුම්දීමක්

තමන්ට පැය 24ක් තුළ යුක්රේන රුසියා අර්බුදය අවසන් කළ හැකි බව ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් පවසයි. සාම සාකච්ඡා මාර්ගයෙන් මෙම අර්බුදය අවසන් කරන බව ඔහු පැවසුවත් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව, පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. ලබන වසරේ ඇමරිකානු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තෙක් දෙරට අතර යුද්ධය අවසන් නොවී…

හැරී කුමරු පුවත්පතකට එරෙහිව ලන්ඩනයේදී නඩු මඟට
|

හැරී කුමරු පුවත්පතකට එරෙහිව ලන්ඩනයේදී නඩු මඟට

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු, ගායක එල්ටන් ජෝන් සහ තවත් පස් දෙනෙකු විසින් පසුගියදා ලන්ඩන් මහාධිකරණයේ දී ඩේලි මේල් පුවත්පතේ ප්‍රකාශකයාට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබුවා. ඒ වසර ගණනාවක් තිස්සේ ඔවුන්ගේ දුරකතන ඇමතුම් අනවසරයෙන් පටිගත කිරීම සහ පෞද්ගලිකත්වය හානි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මතයි. ජංගම දුරකථන පණිවිඩ සඳහා අනවසරයෙන් ඇතුළුවීම, ඇමතුම් පටිගත කිරීම, වෛද්‍ය වාර්තා වැනි පුද්ගලික…

රටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක්
|

රටවල් දෙකක ප්‍රභල භූ කම්පන දෙකක්

ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇත. ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රබල භුමිකම්පාවක්
|

ප්‍රබල භුමිකම්පාවක්

ඇෆ්ගනිස්ථානයේ හින්දුකුෂ් කලාපයේ මැග්නිටියුඩ් ඒකක 6.5ක භූමිකම්පාවක් සිදුව ඇත. එම භූමිකම්පාවේ ප්‍රබලත්වය ඉන්දියාවේ නව දිල්ලි ඇතුළු ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි සඳහන් වන්නේ. භූමිකම්පාවෙන් සිදුව ඇති හානි පිලිබඳ මෙතෙක් නිල වශයෙන් සඳහනක් නොමැත.