eggs

බිත්තරයක් රුපියල් 29ත් 31ක් අතර මිල ඉහළට

බිත්තර මිල මේවිට දැඩි ඉහල යාමත් සමග  පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට බිත්තරයක මිල රුපියල් 29ත් 31ක් අතර මිලකට අලෙවි වන බවත්ය. බිත්තර මිල  මෙසේ ඉහල යාමත් සමග බිත්තර ආහාරයට ගැනිමට තමන්ට නොහැකි තත්වයක් උදාවි ඇති බවද එම පිරිස් පවසති. මෙම තත්වයන් පිලිබදව කරන…

putin
|

ගුවන් තහංචි දැම්මොත් බලාගෙනයි

යුක්රේන ජනාධිපතිවරයාගේ කීමට හිස නමා, යුක්රේනයට ඉහළ අහස රුසියන් ගුවන් යානාවලට තහනම් කළොත්, බටහිර රටවලට වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අනතුරු අඟවා තිබේ. රුසියාවට ගුවන් තහංචි පනවන සෑම රටක්ම පවතින යුද ගැටුමට සම්බන්ධ රටවල් සේ සලකා ක්‍රියා කරන බව ද රුසියන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක වටලා පහර…

nato

නේටෝ යුක්රේනය මඟ හරියි

යුක්රේනයේ නගරවලට රුසියාව එල්ල කරන ගුවන් ප්‍රහාර නැවැත්වීමේ අරමුණින්, යුක්රේනයට ඉහළ අහස රුසියාවට තහනම් කරන්නැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී නේටෝ සාමාජික රටවලින් ඉල්ලා සිටි නමුත්, නේටෝ නායකයෝ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. නේටෝ නායකයන් ගත් එම තීරණය යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීගේ දැඩි අප්‍රසාදයටත් හේතුවක් විය. නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් එක්…

politics
|

මැති ඇමැති පිරිසක් ලංකාව හැර යයි

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පිරිසක් රටට ඉදිරියේදී අත්වීමට නියමිත බරපතල ආර්ථික අර්බුද හා විවිධ හේතු මත රට හැර යෑමේ සූදානමක පසුවන බව වාර්තා වේ. යම් යම් හේතු මත කලකිරුණු කිහිපදෙනෙකුද ඒ අතර සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ukraine president
|

යුක්රේන ජනපති ඝාතන ප්‍රයත්න 3 කින්ම බේරෙයි

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky යුද්ධය අතරතුරදී ඝාතනය කිරීමට අවම වශයෙන් උත්සාහයන් තුනක්වත් ගෙන තිබෙන බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කරයි . යුක්රේනයේ රුසියානු ආක්‍රමණ ආරම්භයේ සිටම කුලී ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් ජනාධිපති සෙලෙන්ස්කි ඝාතනය කිරීමට තුන් වතාවක් උත්සාහ කර ඇති බව වාර්තාව පවසයි. කෙසේ වෙතත්, රුසියාව විසින් කුලියට ගත් කණ්ඩායමේ සැලැස්ම සාර්ථක වූයේ නැත. මෙම ඝාතන…

රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි මරුට(වීඩියෝ)

රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි මරුට(වීඩියෝ)

යුක්රේන හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයකින් රුසියාවේ ඉහළම හමුදා ජෙනරාල්වරයෙකු වන 47 හැවිරිදි මේජර් ජෙනරාල් ඇන්ඩ්‍රි සොකොවිට්ස්කි මිය ගොස් තිබෙනවා. රුසියානු ජෙනරාල්වරයාගේ මරණය පිළිබඳ පුවත වාර්තා වූයේ යුක්රේනයේ රුසියාවේ විශේෂ හමුදා මෙහෙයුමෙන් සතියකට පසුවයි. Maj. Gen Sukhovetskiy last year: “We train our officers to fight online: you see, you destroy” Seems Ukrainian officers stole…

නොකපන විදුලිය යළිත් කැපෙන ලකුණු

නොකපන විදුලිය යළිත් කැපෙන ලකුණු

විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් හෙට (5) දිනයේ ඊ සහ එෆ් යන කළාපවලට පැය 7 ක් විදුලි විසන්ධි කිරීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. ඊ සහ එෆ් යන කළාපවලට හෙට පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා පැය 4 ක් ද, පස්වරු 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය…

ud

යුද්ධය අවසන් කිරිම සදහා අවශ්‍ය එකම විසදුම මුහුණට මුහුණ සාකච්ඡාවයි

රුසියානු ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබේ. යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම යුද්ධය අවසන් කිරිම සදහා අවශ්‍ය එකම විසදුම එවැනි සාකච්ඡාවක් පමණක් බවය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කළේ තමන් රුසියාවට ප්‍රහාර එල්ල නොකරන බවත් තම භුමියෙන් ඉවත් වන ලෙසත් රුසියානු ජනාධිපතිවරයාගෙන්…

Zaporizhzhia

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරයට රුසියානු හමුදාවෙන් එල්ලවූ බර අවි ප්‍රහාරයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙලෙස රුසියානු ප්‍රහාරයට ලක්ව ඇත්තේ යුක්රේනයේ පිහිටි Zaporizhzhia නම් වූ න්‍යෂ්ටික විදුලි බලාගාරයයි. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ පිපිරීමක් සමග ඇතිවූ ගින්නත් සමග න්‍යෂ්ටික විදුලි බලාගාරය ආසන්න ප්‍රදේශයේ විකිරණ මට්ටම ඉහළ ගොස් ඇති බවයි….

strick

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වැඩ වර්ජනය අද (04) සිට දින 10 කට අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කළ වැඩ වර්ජනය අද (04) උදෑසන 8.00 සිට දින 10 කට අත්හිටුවීමට තිරණය කර තිබේ. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු ,රවී කුමුදේශ් මහතා සඳහන් කළේ, සෞඛ්‍ය ලේකම්වරයා සමග පැවති හදිසි සාකච්ඡාවේදී දැක්වූ ප්‍රතිචාර මත මෙම තීරණය ගත් බව ය. ඊට අමතරව විදුලිය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පත්ව ඇති පීඩා සැලකිල්ලට ගනිමින් වර්ජනය…