power-cut

පැය 4 යි විනාඩි 40 ක් අද ලයිට් කපයි

බලාගාර සඳහා ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මොගවොට් 700 ක ඌනතාවක් ඇතිවීමෙන් අද (23) දිනයේ ඒ බී සහ සී යන කළාපවලට පැය 4 යි විනාඩි 40 ක් ද, සෙසු කළාපවලට පැය 4 යි විනාඩි 30 ක් ද, විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (22) පස්වරුවේ පැවසීය. පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30…

russiarmy
|

අන්තර්ජාතික ආරක්ෂක ගිවිසුම උල්ලංඝනය කරමින් යුක්රේනයේ පළාත් දෙකකට රුසියාව හමුදාව යවයි

රුසියාවේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් නැගෙනහිර යුක්රේනයේ රුසියාවට හිතවාදී ඩොනෙක්ස් සහ ලුහාන්ස් පළාත් ස්වාධීන රාජ්‍යයන් ලෙස පිළිගන්නා බව තීරණය කළ බවට නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අනතුරුව ඔහු එම පළාත්වල ආරක්ෂාව තහවුරු කිරීමට රුසියානු හමුදාවට නියෝග කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය. පුටින්ගේ මේ තීරණය යුක්රේනය සමඟ ඇතිකරගත් යුද උණුසුම උත්සන්න…

mahindaya
|

භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතට තුනෙන් දෙකක් හා ජනමත විචාරණයක් අවශ්‍යයි

ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් වූ විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතර බලයෙන් හා ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට‍ ඊයේ (22) දැනුම් දුන්නේය. පනත් කෙටුම්පතේ ඇති, ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවීම මත ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මේ තීරණය ගෙන ඇති බව ද කථානායකවරයා…

ranil

ඉන්ධන නැව් තුනට කෙසේ හෝ මුදල් ගෙවන්න

රුසියාව සහ යුක්‍රේනය අතර ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් බැරලය ඩොලර් 115ක් දක්වා ඉහළ යෑමට හැකි බැවින් පැරණි මිලට ඇණවුම් කරන ලද ඉන්ධන නැව් තුන සඳහා කෙසේ හෝ මුදල් සොයාගෙන ගෙවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු අග්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ…

boris-jonson

බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජොන්සන් යුක්රේනයට තර්ජනය කරයි

යුක්රේනය ආක‍්‍රමණය කළහොත් ලන්ඩන් නුවර ඇති රුසියානු තෙල් සමාගම් සහ වෙනත් සමාගම්වලට ඩොලර් සහ ස්ටර්ලින් පවුම් කපා හරින බව බි‍්‍රතාන්‍ය අගමැති බෝරිස් ජෝන්සන් තර්ජනය කර ඇත. ජර්මානු ගුවන් සේවාව ද යුක්රේනයට ගුවන් ගමන් පැවැත්වීම නතර කර තිබේ. මේ පසුබිම මැද රුසියාව සිය න්‍යෂ්ටික මිසයිල අභ්‍යාස පැවැත්වීම ගැන ද බටහිර රටවල කනස්සල්ට හේතු වී ඇත.

russiya-attack
|

1945න් පසු සිදුවන විශාලතම යුද්ධය ලඟදීම – 190,000ක සේනාවක් සහ බෝම්බ යානා 500ක් දැනටමත් සුදානම්

යුක්රේනය ආක‍්‍රමණය කිරීම සඳහා රුසියානු ජනපති ව්ලැඩමීර් පුටින් නියෝග කර ඇතැයි බි‍්‍රතාන්‍ය මාධ්‍ය හෙළි කර ඇත. මේ ආක‍්‍රමණය සිදු වූවොත් එය 1945න් පසු සිදුවන විශාලතම යුද්ධය වේ. මේ ගැන වාර්තා වූ විගස ආක‍්‍රමණයට පෙර වහාම ක‍්‍රියා කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනය කර තිබේ. ඇමෙරිකානු බුද්ධි අංශ හෙළි කළේ රුසියාව විසින් යුක්රේනය ආක‍්‍රමණය කිරීමේ සැලසුම්…

ioc

ෂෙඞ්වල තෙල් ඉවර වෙයි

ඉල්ලූම සපුරාලීමට තරම් ඉන්ධන නිකුත් කළ නොහැකි නිසා ඊයේ (21) රටපුරා ඉන්ධන හල්වල තෙල් අවසන්ව තිබිණි. ඩොලර් අර්බුදය නිසා ඉන්ධන ආනයනය සීමා වී තිබීමෙන් ඉදිරි දිනවලදීත් ඉන්ධන බෙදාහැරීම අඩකින් අඩු කළ බව තෙල් සංස්ථාව සඳහන් කළේය. එකවර තිබෙන තෙල් ටික ඉන්ධන හල්වලට ලබාදීමෙන් රට තුළ තෙල් අවසන් විය හැකි නිසා උපක‍්‍රමිකව ඉන්ධන පාලනය කර බෙදාහරින…

kabinet

විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අද

රටේ වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද (22) පැවැත්වීමට නියමිතය. ඊයේ (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගනු ලැබූ බව සදහන් වේ. රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

නිහඬ බව කියන්නෙත් හඩක් එහි හොඳ අර්ථයක් තිබෙනවා
|

නිහඬ බව කියන්නෙත් හඩක් එහි හොඳ අර්ථයක් තිබෙනවා

නිහඬ බව කියන්නෙත් හඬක් බවත්, එහි හොඳ අර්ථයන් තිබෙන බවත් එය තේරුම්ගත හැකි අයට තේරුම් ගැනීමට හැකි බවත් කර්මාන්ත ඇමැති, කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති, විමල් වීරවංශ මහතා පැවසීය. පෙරේදා (10වැනිදා) මාලබේ පිහිටි කඩුවෙල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කඩුවෙල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුව අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න…

අද පැය 2ක් විදුලි කප්පාදුවක්

අද පැය 2ක් විදුලි කප්පාදුවක්

රට පුරාම කාණ්ඩ 11 ක් යටතේ අද (21) පස්වරු 4.30 සිට ‘රාත්‍රී 10.30 දක්වා පැය දෙකක කාලයක් විදුලි කප්පාදු කරයි. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ ඒ, බී, සී, පී, කිව්, ආර්. එස්, ටී, යූ, වී සහ ඩබ්ලිව්. ලෙස එම කාණ්ඩ නම් කර ඇති බවත් පස්වරු 4.30 සිට පස්වරු 6.30 දක්වා සහ පස්වරු…