යුරෝපා සංගමයෙන් යුක්රේනයට ප්රහාරක ජෙට් යානා
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි. ‘යුක්රේන රජය කළ ඉල්ලීමට අප කන් දෙනවා. අවි ආයුධවලට අමතර ඔවුන් අපෙන් ප්රහාරක ජෙට් යානා ඉල්ලා තියෙනවා. අප ඔවුන්ට ප්රහාරක ජෙට් යානා ලබා දෙනවා. රුසියන් හමුදා සමඟ සටන් කිරීමට එය ඔවුන්ට ශක්තියක් වේවි’ යැයි…









