oil

තෙල් වලින් වාහන දුවන අය ලොකු අමාරුවක වැටෙයි

වහාම ඉන්ධන මිල වැඩි කිරීමක් සිදු නොකළහොත් ඉන්ධන මිලදී ගැනීම සඳහා මුදල් නැතිවන බව බලශක්ති අමාත්‍ය ගම්මන්පිල සඳහන් කරයි. අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ කොළඹදී පැවති උත්සව සභාවක් අමතමිනි. පෙට්ට්‍රල් ලීටරයකින් රුපියල් 19ක්, ඩීසල් ලීටරයකින් රුපියල් 52ක් සහ සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් සංස්ථාව පාඩු ලබමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම පාඩුව කොහෙන් හෝ…

oil
|

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන්න – සියලු ආයතන වෙත උපදෙස් මාලාවක්

විදුලිය හා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස සියලු රාජ්‍ය ආයතන වෙත උපදෙස් මාලාවක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම කළ ඉල්ලීමකට අනුව එම උපදෙස් නිකුත් කරන බව එහි ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි. රාජ්‍ය ආයතනවල වායුසමීකරණ හා අනවශ්‍ය විදුලි පහන් භාවිතය හැකිතාක්…

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් නෑ

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් නෑ

අද (19) හා හෙට (20) විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. සඳුදා (21දා) සිට කාණ්ඩ 4ක් යටතේ පැයයි විනාඩි හතළිස් පහක විදුලි කප්පාදුව නැවත දෛනිකව සිදුකිරීමට සිදුවන බව ඔහු පැවසීය. ඉන්ධන අවසන්වීම නිසා ඊයේ (18දා) දිනයේ දී පැයයි විනාඩි හතළිස් පහක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවද අද…

russi
|

රුසියාව බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල යොදා ගෙන යුද අභ්‍යාසයක්

යුක්‍රේන අර්බුදය උත්සන්න කරමින් රුසියාව අද(19) තවත් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික නිරීක්‍ෂණය යටතේ පැවැත්වෙන බව සදහන් වේ. රුසියානු බලධාරීන් පවසන්නේ බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල මෙම අභ්‍යාසයට යොදා ගන්නා බවය. රටේ න්‍යෂ්ටික ශක්තිය, සතුරු බලවේගවලට එරෙහිව යොදා ගැනීමට කොපමණ සූදානමක් තිබේද යන්න ඉන් පිළිබිඹු වනු…

manawa
|

මානව හිමිකම්; දෙවන අතුරු වාර්තාව ජනපතිට

මානව හිමිකම් පිළිබඳ පූර්ව කොමිෂන් සහ කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ. කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා විසින් ඊයේ(18) එම වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී ය. මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන…

power-cut

දිවයින පුරා කාණ්ඩ 4ක් යටතේ විදුලි කප්පාදුවක්

අදියර දෙකක් යටතේ විදුලිය කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව  පස්වරු 2.30 ත් සවස 6.30 දක්වා පැයක කාලයක් සහ සවස 6.30 ත් රාත්‍රී 10.30 ත් අතර මිනිත්තු 45 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ දිවයින පුරා ඛාණ්ඩ 04…

oil

බලශක්ති ඇමති පැවසුවත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති වෙයි

රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දැකගත හැකි විය. එමෙන්ම අනෙකුත් ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පෝළිම් දක්නට තිබුණි. ඉන්ධන හිගයක් නොමැති නම් එවැනි තත්ත්වයක් මතුවීමට හේතු වූ කරුණු මොනවා දැයි නෙත් නිවුස් බලශක්ති අමාත්‍ය…

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?
|

පළාත් පාලන ඡන්දය මේ වසර අග ?

ජනතා‍වගේ පරමාධිපත්‍ය බලය ඡන්දයයි. මේ වන විට පළාත් පාලන මැතිවරණය විෂය භාර අමාත්‍යවරයා අවුරුද්දකින් කල් දමා තියෙනවා. නමුත් මේ වසරේ සැප්තැම්බර් 20න් පසුව මැතිවරණය පැවැත්විම සදහා කොමිෂමට බලය ලැබෙනවා. කොමිෂමක් ලෙස අපි ඕනැම අවස්ථාවක මැතිවරණයකට සුදානමින් සිටින්නේ. පළාත් සභා මැතිවරණය පැවැත්විම සදහා අවශ්‍ය නිතිමය කටයුතු පාර්ලිමෙන්තුව තුළින් විසදාගත යුතුයි. රටක නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්විමට…

watercut

පැය 36 ක ජල කප්පාදුවක්

කොළඹට ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ ඇති වූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (18) වන දින පෙ.ව. 10.00 සිට 19 වනදා ප.ව. 10.00 දක්වා පැය 36 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. කොළඹ 01, 07, 09, 10, 12 සහ කොළඹ 08 සහ 11 යන ප්‍රදේශවලට අඩු පීඩනයක්…

cement

පවතින සිමෙන්ති හිගය හේතුවෙන්  ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට

පවතින සිමෙන්ති හිගය හේතුවෙන් ගොඩනැගිලි ඉදිකරන්නන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන කොන්ත්‍රාත්කරුවන් කිප දෙනකුම පවසන ලද්දේ මෙම ප්‍රදේශයන් තුල පවතින සිමෙන්ති හිගය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මෙසේ පවතින සිමෙන්ති හිගය හේතුවෙන් මෙම ප්‍රදේශයේ පෙදරේරුවන්,අත් උදවුකරුවන් විශාල පිරිසක්ද දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර එම පිරිස් පවසනුයේ පවතින සිමෙන්ති හිගය හේතුවෙන්…