එන්නත නොගත් අයටත් ගුවනින් යන්න අවසර
කොවිඩ්-19 වයිරසය වැළැක්වීම සඳහා එන්නත් ලබා නොගත් මගීන් සඳහා ගුවන් යානාවලට පනවා තිබූ මගීන් රැගෙන යාමේ සීමාව ඉවත් කර තිබේ. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ප්‍රධානියකු සඳහන් කළේ එන්නත් නොගත් මගීන් රැගෙන යන ගුවන් යානා සඳහා පනවා තිබූ, මගීන් 75 සීමාව ඉවත් කරන ලද බවයි. ඒ අනුව ගුවන් සමාගම්වලට එන්නත් කර ඇති සහ එන්නත්…