ශ්‍රී ලංකා ටෙස්ට් පිලට කෝටි හයක්
2021-2023 අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියට ක්‍රීඩා කර එහි 05 වැනි ස්ථානයට හිමිකම් කී ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 200,000 ක ත්‍යාග මුදලක් හිමිවීමට නියමිත බව ජගත් ක්‍රිකට් කවුන්සලය පෙරේදා (26 ) නිවේදනය කළේය. එම මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් කෝටි 6 ක් පමණ වේ. තරගාවලිය සඳහා රටවල් 9 ක් ක්‍රීඩා කළ අතර ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන…