Similar Posts
රූපවාහිනී නාලිකා සේවකයන් කොරෝනා පරීක්ෂණයට
රජයේ රූපවාහිනි නාළිකාවක සහ පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකට කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට කටයුතු කර ඇත. ඉකුත් පොහෝ දිනයේ මිනුවන්ගොඩ රජමහ විහාරස්ථානයේ පැවැති වැඩසටහනට සහභාගී වූ රජයේ නාලිකාවක සේවක පිරිසකට පරීක්ෂණ කිරීමට නිියමිතව ඇත්තේ ඊට කොරෝනා ආසාදිතයෙකු සහභාගි වූ බව හෙලිවීමෙනි. පුද්ගලික රූපවාහිනී නාලිකාවක සේවක පිරිසකටද ඊයේ දිනයේ කොරෝනා පරීක්ෂණ සිදුකර ඇත.
නව පොලිස්පති වැඩ භාරගනී
දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා. ඒ පොලිස් මූලස්ථානයේදී ය. මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කළේය. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මහතා මාස 03ක කාලයක්…
ගුරුවරුන් බිහි කිරීමට අලුත් විශ්ව විද්‍යාලයක්
ඉදිරියේ දී විද්‍යාපීඨ ගුරුවන් බඳවා ගනු ලබන්නේ වසර තුනක ඩිප්ලෝමාවක් සඳහා විද්‍යාපීඨවලට නොව සිව් වසරක උපාධියක් සඳහා ගුරුවරුන් බිහි කිරීම උදෙසා ම ස්ථාපනය කරනු ලබන විශ්වවිද්‍යාලයකට බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. ඒ අනුව මේ වන විට පවතින විද්‍යාපීඨ 19 ම ඉදිරියේ දී ගුරුවරුන් බිහි කරන විශ්වවිද්‍යාලයක් හා ඊට අදාළ පීඨ බවට පත්…
රැකියාවල නියුතු කාන්තාවන්ට පිළිකා අවදානමක්
වයස අවුරුදු 45ත් සහ 65ත් අතර රැකියා වල නියුතු කාන්තාවන් පිළිකා රෝග වලට ගොදුරු වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි. ඔවුන් පෙන්වාදෙන්නේ රැකියාවල නිරත කාන්තාවන් පරික්ෂණ සදහා යොමුවීම ඉතා අවම මට්ටමක පැවතීම හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවය. වාර්තාවන පිළිකා රෝගීන්ගෙන් 26ක්ම පියයුරු පිළිකා රෝගීන් බව සඳහන් වෙයි. පියයුරු පිළිකා දැනුවත්…