Similar Posts
ගාසා තීරයේ වෛද්‍යවරුන් සැත්කම් නිර්වින්දන නොකර සිදුකරයි – ලෝක සෞඛ්‍ය සංවිධානය
ගාසා තීරයේ සමහර වෛද්‍යවරුන් නිර්වින්දන කිරීමකින් තොරව අත් පා කැපීම් ඇතුළු සැත්කම් සිදු කරමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙක් පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශක Christian Lindmeier ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ “ජීවත්වීම සඳහා ජලය, ඉන්ධන, ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා ආරක්ෂිත ප්‍රවේශය සඳහා වූ අවශ්‍යතාවය දැඩිව පවතින බවයි. ගාසා තීරයේ සිවිල්…
වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය හෙට
මේ වසරේ දෙවන චන්ද්‍රග්‍රහණය හෙට (05) දිනයේදී දැකගත හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ තාරකා විද්‍යා සහ අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කළා. එය ඡායා චන්ද්‍රග්‍රහණයක්. මෙරට වේලාවෙන් රාත්‍රී 11.15 ට චන්ද්‍රයා පෘතුවියේ උප ඡායාවට ඇතුලුවීමත් සමග චන්ද්‍රග්‍රහණය ආරම්භ වනවා. ලබන සෙනසුරාදා අලුයම 2.34 ට චන්ද්‍රග්‍රහණය අවසන් වන බවයි…
විදෙස් ප්‍රතිපත්ති සම්පාදනයේදී ජනතා අවශ්‍යතා සැලකිල්ලට ගතයුතුයි – කතානායක
පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රිකභාවය රජය සහ පුරවැසියන් අතර පාලමක් ලෙස කටයුතු කරන බවත් විදේශ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ජනතාවගේ අවශ්‍යතා සහ අපේක්ෂා සැලකිල්ලට ගතයුතු බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ගැටුම් වැළැක්වීමේ සහ විසඳීමේ මෙවලමක් ලෙස මෑත කාලයේ දී පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රික භාවය ප්රමුඛත්වයට පත්ව ඇති බව ද කථානායකවරයා ප්‍රකාශ කළේය. ජිනීවාහි පැවැති අන්තර් පාර්ලිමේන්තු…
ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතුයි
කවුරුන් හෝ ජනාධිපතිතුමා විනාශ කිරීමට උත්සාහ දරමින් සිටින්නේ යැයි තමාට පෙනෙන බවත් ක්‍රිකට් ආයතනයේ දූෂිත හොරු රැලට ජනාධිපතිතුමාට ළංවීමට ඉඩ නොදිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය. ජනාධිපති කාර්ය මණ්ඩලය ඇතුළෙත් නොයෙකුත් දේවල් සිදුවන බව පැවසූ අමාත්‍යවරයා ඒ ගැන විමර්ශන කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය. මේ රටේ අමාත්‍යවරයෙකුට…
මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක් වෙයි
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අයි.පී.එල්. තරගාවලියේ මුල් කණ්ඩායම් හතර අතර ස්ථානයකට නොපැමිණීමත් සමග එහි පුහුණුකරු මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පුහුණු උපදේශකයෙකු වශයෙන් එක් වීමට නියමිත බවට වාර්තා වේ. ශ්‍රී ලංකා කණ්ඩායමද ඕමාන තරග සංචාරයෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් වෙත පැමිණි අතර මහේලද අයි.පී.එල්. ජෛව ආරක්ෂණ බුබුළේ සිට ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළත් ජෛව ආරක්ෂණ බුබුළ…