නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ලිට්රෝ ගෑස් වෙතින් විශේෂ නිවේදනයක්

රටේ දෛනික ගෘහස්ත හා වාණිජ ගෑස් අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව...

පී.බී.ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනී

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර අද (27) දින සිය ඉ්ලලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට භාරදී...

තෙල් නැව තවම ඇවිත් නැහැ

පිරිපහදුවට අවශ්‍යකරන බොරතෙල් නෞකාව මේ වනතෙක්ම මෙරටට පැමිණ නැති බව සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නායක...

“වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්”

ආණ්ඩුව අද “වගා සංග්‍රාමයක්” ගැන කතා කළත්, රටේ ඇත්තේ “සාගත සංග්‍රාමයක්” බව විපක්ෂ නායක සජිත්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර නිදහස් කරගත නොහැකි තත්වයක්

ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර 1500ක පමණ ප්‍රමාණය...

රූපවාහිනී විකාශ කටයුතු ඩිජිටල්කරණය වෙයි

මෙරට රූපවාහිනී විකාශ කටයුතු ලොව සුපිරිම තාක්ෂණය වෙත පරිවර්තනය කිරීමේ දැවැන්ත ඩිජිටල්කරණ ව්‍යාපෘතිය...

යළි රාත්‍රියේ ඇඳිරි නීතිය

සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් 19 ආසාදිතයින් සැලකිල්ලට ගනිමින් අද(27) රාත්‍රී සිට යළි රාත්‍රී ඇඳිරි නීතිය...

ජනවාරි 15 පසු මුළු රටටම අඳුරේ ඉන්න වෙයි

ජනවාරි මාසයේ විදුලි කපන හේතුව පාඨලී කියයි විදුලිබල උත්පාදනය සඳහා පිරිපහදු තෙල් නොමැති වීම හේතුවෙන්...

තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්න

එන ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමක් හෝ බෝග කිහිපයක් පැල කර ගන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල...

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

2022 වසරේදී ශ්‍රී ලංකාවට දැවැන්ත අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති...

සුනාමි ව්‍යසනයට වසර 17යි

2004 වර්ෂයේ දෙසැම්බර් මස 26 වන දින සිදු වූ සුනාමි ව්‍යසනයෙන් පුද්ගලයින් 35,000කට ආසන්න පිරිසක්...

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් අදත් නත්තල් තෑගි

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයේ දෙවන දිනවන 25වන දිනද දුම්රිය ප්‍රවේශ පත්‍ර...

English

No posts found.