නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

තවත් මන්ත්‍රීවරයෙක් කොරෝනා රැගෙන යයි

කොරෝනා ආසාදිත වීම හේතුවෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ. ඔහු කොරෝනා ආසාදනයෙන් හේතුවෙන්...

ඓතිහාසික නයි පෙන විහාරය විනාශමුඛයේ

පොලොන්නරුව ඓතිහාසික නයි පෙන විහාරයේ බැම්ම හා අවශේෂ ස්ථාන කිහිපයක් කිසියම් පිරිසක් විසින් සිමෙන්ති...

විදුලි බල මණ්ඩලයේ දේපලක් මන්ත්‍රීවරියක් විසින් විකුණයි

අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි වීරසේකරාරාම මාවතේ ඇති ලංකා විදුලි බලමණ්ඩලයේ දේපලක් වන ඉඩමක් අනුරාධපුර...

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 1159ක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් ආසාදිතයන් 1159 හමුව ඇති බවත් කොවිඩ් ආසාදිත මරණ 03ක්...

මධ්‍යස්ථාන 26 ක දී මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද සිට

මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද(15) දා සිට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 26 ක දී...

ආසියානු යොවුන් රග්බි ශූරතාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට සහභාගිවීම සඳහා පාසල් රග්බි සංගමය මඟින් කළ ඉල්ලීම අධ්‍යාපන...

වාර්තාකාරිනියකට තර්ජනය කළ ධවල මන්දිරයේ නි. මාධ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

වාර්තාකාරිනියකට තර්ජනය කිරීමේ චෝදනාව මත ධවල මන්දිරයේ නියෝජ්‍ය මාධ්‍ය ලේකම් ටී. ජේ. ඩුක්ලෝ පඩි රහිතව...

හිටපු කථානායක විජමු කොරෝනා ආසාදිතව මියයයි

කොවිඞ් 19 වෛරසය ආසාදිතව අයිඞීඑච් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි හිටපු කථානායකවරයකු...

වෛරස ව්‍යාප්ති වේගය 50% කින් වැඩිවෙයි. යළිත් රට ලොක් ඩවුන් වෙයිද?

අධික ව්‍යාප්තියක් සහිත කොරෝනා නව ප්‍රභේදය රට තුළින් වාර්තා වීමත් සමග, ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග...

පිරිවෙන් මූල්‍යාධාරය වැඩි කිරීමට යයි

පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර හිමියන් සඳහා ලබා දෙන පිරිවෙන් මූල්‍යාධාරය මෙම වර්ෂයේ සිට තවත් වැඩි...

ජීනිවා යෝජනා ක්‍රියාත්මක නොකළහොත් අන්තර් ජාතික යාන්ත්‍රණයක් ?

තව දින 10 කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලියේ 46 වන සැසිවාරය ආරම්භ වන අතර මේ සැසිවාරය...

පුවත්පත් මණ්ඩලය විනිශ්චය ආයතන එපා – වෙබ් මාධ්‍යවේදී සංගමය

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය ව්‍යුහාත්මක ලෙස ප්‍රතිසංස්කරණය කර , විද්‍යුත් මුද්‍රිත සහ නව මාධ්‍ය ආවරණය...

English

No posts found.