නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

මියන්මාරයේ Facebook තහනම් වෙයි

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව බිඳ හෙළා බලය අල්ලා ගත් මියන්මාරයේ හමුදා පාලකයින් එරට තුළ Facebook සමාජ...

Covid-19 වැළඳුණු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව IDH රෝහලේ දැඩි සත්කාරක ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අද...

තවත් ජනවාරියක් ඉවරයි, මාධ්‍යවේදීන්ගේ යුක්තිය වෙනුවෙන් නැඟි සිටිමු

පහුගිය දශක දෙකක කාලය තුල මාධ්‍යවේදීන් 44 කු ඝාතනය, අතුරුදහන් කිරීම් වලට, පහරදීම් වලට ලක්ව ඇති බව...

සමහර ප්‍රදේශය වල ආසාදිතයන් සොයා ගැනිම අසීරු මට්ටමක

කොවිඩ් ආසාදිතයන් ලෙස හමුවන පුද්ගලයන්ගේ ආශ්‍රිතයන්ගෙන් ගන්නා ලද පි. සි. ආර්. වාර්තාවන් පමාවිමත් සමග...

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ් ආසාදිතයින් 290ක්

රිජ්වේ ආර්යා ළමා රෝහලෙන්  කොවිඩ් ආසාදිත බිලිඳුන්, මවුවරුන්, කාර්ය මණ්ඩලයේ පුද්ගලයන් 290ක් පමණ මේ වන...

අභිමානවත් 73 වන නිදහස් දිනය අදයි

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද...

යුදහමුදා කදවුරකට ලබාදුන් ඉඩම නැවත ලබා ගැනීමට සැරසෙයි

පැවති යුදමය වාතවරණය හමුවේ වසර ගණනාවක් පදිංචිව සිටි ඉඩම අතර මැදි යුදහමුදා කදවුරකට ලබාදුන්...

වෙහෙරගොඩ යායේ අනවසර ගොවිතැන් කර වැඩ වරදී

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ වෙහෙරගොඩ යාය ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වී එහි ගොවිතැන් කිරීම සඳහා...

මියෙන්මාරයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීම්

මියෙන්මාරයේ හමුදාව එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් පිහිටු...

රත්මලානේ ධර්මේ පැනයයි

ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව...

නෙවිල් ප්‍රනාන්දුට කොවිඩ්

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරීත්වය දැරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදය වී...

9 හැවිරිදි දියණියට අතවර කළ සීයාට සහ අයියාට ඇප

රාත‍්‍රියේදී 9 හැවිරිදි දැරියක් අනිසි අන්දමින් ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි සීයා කෙනෙකු සහ 16...

English

No posts found.