නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ජනපති අපේක්ෂකයන් “හිර වෙන” තැන් – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ජනාධිපතිවරණයේ ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ගේ පෙළ ගැස්ම බොහෝ දුරට සම්පූර්ණ වී ඇත.ඒ අනුව සමගි ජනබලවේගය...

කිරිඇල්ලට ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ විරෝධය!

ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැත්වුණ සාකච්ඡාව සඳහා...

නොර්වුඩ් අංක 13 කලාප මැතිවරණ කාර්යාලය විවෘත කරයි

මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි මේ රටේ අති බහුතර ජනතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවිමට...

ඔන්ලයින් පනත් කෙටුම්පත මැතිසබයට

මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (සංශෝධන) පනත් ගැටුම්පත පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කෙරිණ. මේ...

රටේ බහුතර පිරිසක් මේ රටේ ජනාධිපති කරවිමට බලා සිටින පුද්ගලයා කවුද?

මෙවර පැවැත්වෙන ජනාධිපති මැතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවිමකින්...

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව දිවි ගමන නිම කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වු සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වෙයි...

සිවු මහල් ගොඩනැගිල්ලක් ගිලා බසියී

හැටන් නගරයේ බොක්කුවක් මත ඉදිකර තිබු ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරිමට අධිකරණ නියෝගයක් දී තිබුනද එහි...

වසර 27කට පසු එක්දින තරගාවලි ජයක්

සංචාරක ඉන්දීයා කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා...

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ඉන්දුනීසියා – ශ්‍රී ලංකා වරණීය වෙළෙඳ ගිවිසුම (ISLPTA) අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී...

රාජ්‍ය ආයතනවල තොරතුරු තාක්ෂණ පද්ධති ඒකාබද්ධ කිරීමට පියවර

රාජ්‍ය සේවකයන්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය අංශයන්හි තොරතුරු තාක්ෂණ...

මෙරට වෙළෙඳපොළේ පාලන බලය කොයිබටද?

අද වනවිට වෙළෙඳපොළ පාරිභෝගිකයාට අහිමි වී ඇති අතර එහි පාලන බලය ලබාගෙන ඇත්තේ ව්‍යාපාරිකයන්ය. වෙළෙඳුන්ය...

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනපති කියයි

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම ගැටළු විසදාගත හැකි නීතිමය තත්වයක් උදාකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

English

Freedom of Expression, Elections, and the Legality of Suppressing a Writer’s Voice in Sri Lanka

In Sri Lanka, the Election Commission bears the primary responsibility of ensuring that electoral...

Classic Travel triumphs: wins Best Travel Agency for Sri Lanka at World Travel Awards

Classic Travel Ltd., has achieved a significant milestone by being named the Best Travel Agency for...

Procedure for online authentication of birth, marriage, and death certificates

The Ministry of Foreign Affairs has issued a statement detailing the procedures for the online...