නවතම

සුන්දර පේදුරුතුඩුවේ ස්වොත්සාහයෙන් නැගී සිටින්නට වෙරදරන අපේම කතුන්
දසරාජ ධර්මයට අනුව රට පාලනය කළ රජවරුන් සිටි සමයේ කාන්තාවකට මැණිකක් අතැතිව පේදුරුතුඩුවේ සිට...
රු. ට්‍රිලියන 3ක වත්කම් සහිත පළමු පෞද්ගලික බැංකුව කොමර්ෂල්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ බැංකු අතුරින් වත්කම් වටිනාකම රු. ට්‍රිලියන 3 ඉක්ම වූ පළමු වැනි බැංකුව...
විසිතුරු මත්ස්‍ය වර්ග හතරක් ළඟදීම තහනම්
ළඟ තබාගන්නත් එපා; ගංගා ඇලදොලවලට දාන්න නම් කොහොමත් එපා
දේශීය ආවේණික මිරිදිය මත්ස්‍යයන්ට තර්ජනයක් බවට පත් වී තිබෙන මත්ස්‍ය වර්ග හතරක් තහනම් කිරීමට පරිසර...
ලක්ෂ 50ක සහන ණයක්
කෘෂි­කා­ර්මික හා කර්මාන්ත අංශයේ තරුණ ව්‍යව­සා­ය­ක­යන් දිරි­මත් කිරීම සඳහා එක් ප්‍රති­ලා­භි­ය­කුට...
සමාජ මාධ්‍යයක දුටු ව්‍යවසායක අදහසක්
හොඳම ගෑස් වළඳක, පැණි බෝතලේකුත් එක්ක බ්‍රෑන්ඩඩ් කිරි හට්ටියක්
තාත්තාගේ තුන් මාසේ දානේ ඉවර වෙලා සති තුනක් විතර ගෙවුණා. ඔක්කොම දේවල් අස් කරලා ඒ කටයුත්ත ඉවරයි නේද...
“ඔබේ ආහාරය ඔබට ඖෂධයක් වේවා ! ඔබේ ඖෂධය ඔබට ආහාරයක් වේවා ! “
තරුණයන් දෙදෙනකුගේ නොපසුබස්නා උත්සාහය සහ නිර්මාණශීලිත්වය පිළිබඳ අපූර්වතම කතාවක්
අප මේ කියන්නට යන්නේ පොල් ගෙඩිය ඇසුරින් ලබා ගන්නා සුලබ ප්‍රයෝජන ඉක්මවා ගිය නවමු නිෂ්පාදනයක් හඳුන්වා...

ගුවන් මගීන්ට අද මැදියම් රැයේ සිට මෙරටට ඇතුළු වීම තහනම්

කොව්ඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය මෙරට තුළ ක්රිතයාත්මක වීම පාලනය කිරීම සඳහා මෙරටට ගුවන් යානා...

ඊයේ (17)මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු සහ සැමන් වලට උපරිම සිල්ලර මිලක්

ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ සිට පරිප්පු කිලෝග්‍රෑම් 01ක් රුපියල් 65ක උපරිම සිල්ලර මිලකටත්, සැමන් ටින්...

ජනාධීපතිවරයා ජාතිය අමතමින් සිදු කල සම්පූර්ණ කතාව

‘‘අද මා ඔබ අමතන්නේ කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් අප ගෙන ඇති පියවර සහ වර්තමාන තත්වය...

ලංකාව LOCKDOWN කළ යුතුද  ?

මාර්තු 11 වන දින සිට මාර්තු 18 දක්වා කාළය තුළ කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් 43ක් ශ්‍රී ලංකාව තුළින්...

කොරෝනා මරණ අනුපාතය 9% දක්වා ඉහලට

අද දින ඉතාලිය හා ස්පාඥ්ඥය යන රටවල් වලින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහල යාමත් සමග කොරෝනා...

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 43 දක්වා ඉහළට(Update)

තවත් රෝගීන් 9 දෙනෙකු හඳුනාගැනීමත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යා 43ක් දක්වා ඉහළ ගොස්...

දුම්රිය ගමන්වාර 88ක් අවලංගුයි

අද(17) සිට ලබන 19 වැනිදා දක්වා දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි...

ප්‍රංශ ජනතාවට නිවාසවලින් පිටවයාම තහනම්

මහජනයාට සිය නිවාසවලින් පිටතට නොපැමිණෙන ලෙස උපදෙස් ලබාදෙමින්, ප්‍රංශයේ සියලු පොදු ස්ථාන වසා දමා...

කොරෝනා වැලදී සැඟව සිටි කෝටිපතියා සොයා ගැනේ

කොරෝනා වෛරසය වැලදී ඒ සම්බන්ධයෙන් කරුණු වසන් කළ රෝගියෙක්ට සහ ඔහුගේ බිරිඳට එරෙහිව මේ වන විට නීතිමය...

කොරෝනා එන්නතේ පළමු මානව අත්හදා බැලීම අමෙරිකාව සිදුකරයි

නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද...

ඔබට අන්ධව ගින්නක් සමග සටන් කළ නොහැක – ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත...

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ දැනුම් දීමක්

මාර්තු 01 වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ යුරෝපය, ඉරානය හෝ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි...

English

No posts found.