Student Parliamentarians of Mahamaya Balika Vidyalaya, Kadawatha met President
|

Student Parliamentarians of Mahamaya Balika Vidyalaya, Kadawatha met President

The inaugural session of the Student Parliament of Mahamaya Balika Vidyalaya, Kadawatha was successfully held today (19) at the Presidential Secretariat. Following this, the students had an opportunity for a cordial interaction with President Ranil Wickremesinghe. The President summoned the children to the Cabinet chamber within the Presidential Secretariat and provided them with an overview…

arrest search Arrest meaning Arrest synonym arrest records Arrest definition law arrest'' means in crpc Arrest examples how arrest is made police arrest

මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදයට පැමිණි තරුණයන් 13ක් අත් අඩංගුවට

විවිධ මත් ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිණි තරුණයන් 13 දෙනකු හැටන් හා වටවල පොලිසි මගින් අත් අඩංගුවට ගෙන ඇත‍ හැටන් දුම්රිය ස්ථානයේදි හැටන් පොලිසියේ නිලධාරින් විසින් කරන ලද සෝදියකදි විවිධ මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි තරුණයන් පස් දෙනකු අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස ගම්පහා, යක්කල, යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 25ත් අතර පිරිසක් බව…

තරගයට පෙර දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්
|

තරගයට පෙර දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්

අද (19) දින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලා දඹුල්ල ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අසල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. තරගය නැරඹීමට ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩා ලෝලීන් එහි තිබූ තාවකාලික යකඩ වැටවල් පවා බිඳ දැමීමට කටයුතු කර ඇති අතර අනතුරුව පොලීසිය ⁣පැමිණ එය පාලනය කිරීමට කටයුතු කර ඇත….

dailyreporter
|

ලෝකයේ ඉහළම සම්මානයක් චන්න ජයසුමනට.!

අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය විසින් විද්‍යාත්මක නිදහස සහ වගකීම වෙනුවෙන් පිරිනමන සම්මානය එහි අධ්‍යක්ෂ තෙරේසා හැරිස් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චන්න ජයසුමන වෙත පිරිනමා ඇත. අභියෝග හමුවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ වකුගඩු රෝගය පිළිබඳ සිදුකළ පර්යේෂණ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීමට සිදුකළ දායකත්වය මත මෙම සම්මානය මහාචාර්ය චන්න ජයසුමනට පිරිනමා ඇත….

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today

නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිිි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වල ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-35) පමණ තරමක…

ranjith-siyabala-pitiya
|

ණය ප්‍රතිව්‍යුහගතකරණය එළඹෙන ජුනි මාසයේදී අවසන් කිරීම රජයේ ඉලක්කයයි

මෑතකාලීනව රට මුහුණදුන් අභියෝගාත්මකම ආර්ථික කාරණාව ණය ප්‍රතිව්‍යුගතකරණය බවත්, ඉන් දේශිය ණය ප්‍රතිව්‍යුහගත කරණය මේ වන විට අවසන් කර ඇති බවත්, ජුනි මාසය වන විට සමස්ථ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණයෙන්ම නිමා කිරීමට ඉලක්කය බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 2022 වර්ෂයේදී ආර්ථික අර්බුධය ඇතිවන අවස්ථාව වන විට ඩොලර් බිලියන 90 ක පමණ…

Sexual-harassment
|

කාන්තා හිංසනය ගැන හොයන්න බසයට නැග්ග පොලිස් කාන්ත්වට අතවර කරලා

ළමා සහ කාන්තා හිංසනය පිලිබඳව සෙවිමට බස් රථයට නැගි උපාය දුතිකාවකට ලිංගික අතවර කිරිමට තැත් කල පෞද්ගලික ආරක්ෂක අංශ නිලධාරියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මේ මස 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නුවරඑලිය මහේස්ත්‍රාත් නියෝග කර තිබෙන්නේ. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වැලමඩ ප්‍රදේශයේ පදිංචිව පෞද්ගලික ආරක්ෂක අංශයක සේවය කරන 45 හැවිරිදි පුද්ගලයෙකි. යුක්තියේ…

මසුන් මැරීමට ගිය පුද්ගලයකු අතුරුදහන්
|

මසුන් මැරීමට ගිය පුද්ගලයකු අතුරුදහන්

මස්කෙළිය පොලිස් බල ප්‍රදේශයේ කැනියන් ජලාශයේ මසුන් මැරීමට ගිය අවුරුදු 36ක පුද්ගලයකු අතුරුදහන් විමක් සම්බන්දයෙන් මස්කෙළිය පොලිසිය පරික්ෂන ආරම්භ කර ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මස්කෙළිය පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ මස්කෙළිය හපුගස්තැන්න උඩ කොටස පදිංචව සිටි මුරුගයියා කනගේස්වරන් (අවුරුදු 36) යන අය 15වන දින දහවල් සිට අතුරුදහාන්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥතින්…

derana news today
|

අස්වැසුම අයැදුම්පත්‍ ඉදිරිපත් කිරීමේදී හැඳුනුම්පත අනිවාර්යයි

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයැදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේදි හැඳුනුම්පත අනිවාර්ය කර ඇතැයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ, එකම පුද්ගලයා අයැදුම්පත්‍ර කිහිපයක් ඉදිරිපත් කිරිම වැළැක්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි. පළමු අදියර යටතේ හැඳුනුම්පත අනිවාර්ය කර නොතිබූ බවද ඔහු සඳහන් කළේ ය. අස්වැසුම දෙවැනි අදියර සඳහා ලබන මස 15 වැනිදා දක්වා…

dailyreporter
|

පාතාලයන් අල්ලන්න රතු නිවේදන 42ක්

රටින් පළා ගොස් සිටින අපරාධකරුවන් 42ක් අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන 42ක් නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කියයි. මෙම 42 දෙනා අන්තර්ජාතික පොලිසියේ සහය ඇතිව මෙරටට ගෙන්වා ගැනීමට සමීපව කටයුතු කරමින් සිටින බව ද හෙතෙම කියයි. ඩුබායි රාජ්‍යයේ සිට ඊයේ මෙරටට ගෙන්වාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු සළිඳුගේ ප්‍රධාන…