law of india types of law law examples laws list importance of law nature of law what is law in criminology features of law

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද? – අජිත් පැරකුම් ජයසිංහ

පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම, යුද සමයේ සිදු වූ යුද අපරාධ, ඝාතන, අතුරුදහන් කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්යශනයක් සිදු කළ හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක මණ්ඩලය ආදිය එවැනි ජාත්‍යන්තර විමර්ශන සිදුකරන ආයතන වේ. සුඩානය, කොංගෝ, බුරුන්ඩි, මියන්මාරය හා ISIS සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර අපරාධ විමර්ශන සිදු කර ඇතැමුන්ට දඬුවම් හා…

cyber-attack katha puwath
| |

සයිබර් ප්‍රහාරයකින් රජයේ කාර්යාල රැසක දත්ත විනාශයි

රජයේ කාර්යාලයවල විද්‍යුත් ලිපිනයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් රාජ්‍ය ආයතන රැසක දත්ත අස්ථාන ගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි . මෙම සයිබර් ප්‍රහාරය නිසා රජයේ කාර්යාල 300ක විද්‍යුත් ලිපිනයන් 5,000ක පමණ තොරතුරු අස්ථාන ගත වී ඇත. මෙම සයිබර් ප්‍රහාරය පසුගිය මැයි මස 17 වන දින…

earthquake in sri lanka

මඩකලපු මුහුදේ භූමිකම්පාවක්

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ භූමි කම්පාවක් සිදුව තිබේ. මඩකලපුවට කිලෝමීටර් තුන්සියයක් ඔබ්බෙන් වූ මුහුදේ සිදුව ඇති මෙම භූමිකම්පාව රික්ටර් මාපාංක ඒකක 4.6 ක ප්‍රබලත්වයෙන් යුතුය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශ සඳහන් කරන්නේ මෙම කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බවයි.

india coronavirus covid katha puwath

විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු හඳුනා ගනියි – නැවතත් බූස්ටර් එන්නතක්

විකෘති කොවිඩ් ප්‍රභේදය ආසාදිත 34 දෙනෙකු බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී තිබේ. ඉන් 28 දෙනෙකු වාර්තාවී ඇත්තේ වැඩිහිටි නිවාසයකින් ය. එරට ජාතික සෞඛ්‍ය සේවාව ප්‍රකාශ කළේ, එයා ඉතා විකෘති කොවිඩ් ප්‍රභේදයක් බවයි . ඒ හේතුවෙන් බූස්ටර් එන්නතක් ලබා දීමට බ්‍රිතාන්‍ය පියවර ගෙන තිබේ.

unhr unhrc members unhrc president unhrc full form unhrc mun unhrc headquarters unhrc resolution un human rights council members 2023 unhrc sri lanka
| |

යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතුයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54වැනි සැසිවාරය අද(11) ජිනීවා නුවරදී ආරම්භ වෙයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා පෙන්වා දෙන්නේ, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා රජය, අව්‍යාජ ප්‍රයත්නයක් දැරිය යුතු බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් පවසන්නේ වසරකට පෙර මෙරට ක්‍රියාත්මක වූ මහජන විරෝධතා මගින් ජනතාව ඉල්ලා සිටියේ වඩා හොඳ…

sun-ras

හිරු වටා දේදුන්නක ආකාරයෙන් රැස් විහිදෙයි

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට 09වන දින වියළි කාලගුණික තත්වයක් පැවති අතර එම තත්වයන් මත ඉහල අහාසේ හිරු වටා දේදුන්නක ආකාරයෙන් රැස් විහිදෙන අකාරයක් හැටන් ආශ්‍රිත ප්‍රදේශවලට අද 09 දිනයේ දිස්විය. හිරු වටා පැවති මෙම රටාව පැයකට අධික කාලයක් පැවති අතර පසුව එම ඉබේටම මැකි යන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

cricket match today sri lanka cricket match today
|

බංග්ලාදේශයට එරෙහි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව යළි වාර්තා පොත් අතරට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කිරීමට සමත්වුණි. ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි…

health app health card 3 definitions of health  health ministry health tips health department health benefits health ministry website
|

සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා මුදලට යට නොවෙන විශේෂඥතාවයක් අවශ්‍යයයි

මෙරට සෞඛ්‍ය අර්බුදය විසඳීම සඳහා අවංක මුදලට යට නොවෙන විශේෂඥතාවය සහිත පුද්ගල පිරිසකගෙන් යුතු කණ්ඩායමක් නම් කළ යුතු බවත් ඔවුන් යොදාගනිමින් ඖෂධ පිළිබඳ යම්කිසි ආකාරයක කළමනාකරණ විගණනයක් සිදුකලයුතු බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී පැවති සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වසභංග…

g20

ජී 20 රාජ්‍ය නායක සමුළුව අද(9) ඇරඹේ

ජී 20 රටවල දෙදින රාජ්‍ය නායක සමුළුව අද (09) ආරම්භ වේ. ඒ, මෙවර එහි සභාපතීත්වය දරන ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදීයි. පළමු ජී 20 රාජ්‍ය නායක සමුළුව 2008 වසරේදී අමෙරිකාවේ වොෂිංටන් අගනුවරදී පැවැත්විය. ඕස්ට්‍රේලියාව, චීනය, ජර්මනිය, ඉන්දියාව, ඉතාලිය, ජපානය, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, බ්‍රිතාන්‍ය සහ අමෙරිකාව ඇතුළු රටවල් 19ක් සහ යුරෝපා සංගමය ජී 20 කණ්ඩායමට ඇතුළත්…

health app health ministry 3 definitions of health health ministry website health gov lk health ministry contact number health website health department

හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක්

රජයේ රෝහල්වල සේවය කරන 30,000ක් පමණ හෙද කාර්යමණ්ඩලයෙන් 30%ක් පමණ රට හැරයාමට සූදානම්ව සිටින බැවින් ඉදිරියේදී රජයේ රෝහල්වල හෙද සේවාවේ සේවා කඩාවැටීමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති රවීන්ද්‍ර කහඳවආරච්චි මහතා පැවසීය. දැනට සිටින 40,197ක් පමණ වන හෙද කාර්යමණ්ඩලයෙන් හෙද හෙදියන් විශ්‍රාම යාම, විදේශගත වීම සහ සේවයෙන් ඉවත්ව යාම නිසා දැනට 38,000ක පමණ…