චීන වැසියන්ට තවත් හදිසි දැනුම්දීමක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත. වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත. මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන…
නාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි
දිස්ත්‍රික් 09 කට පනවා ඇති නාය යෑමේ අනතුරු ඇඟවීම අද රාත්‍රී 08:30 දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව පහත දිස්ත්‍රික්ක තුළ ඇතුලත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා මෙම අනතුරු ඇඟවීම බලාත්මකයි. 01. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක 02. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල හා පස්සර 03. ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ – නෙලුව – යක්කලමුල්ල – බද්දේගම හා ඇල්පිටිය 04. කළුතර දිස්ත්‍රික්කයේ…
සෙල්ෆිය මාරකයක් වෙයි
වව්නියාව – සෙට්ටිකුලම ප්‍රදේශයේ කල්ලාරු පාලම මත සිටිමින් “සෙල්ෆි” ඡායාරූප ගනීමට උත්සාහකළ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දුම්රියේ ගැටී මිය ගොස් තිබේ. සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී මෙම තරුණයින් දෙදෙනා පාලම මත ඇද වැටි ඇති බවය. එහිදී එක් තරුණයෙක් පාලමේ සිට ජලයට වැටි ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටී ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ…
බඩල්කුඹුරෙන් සොයා ගත් හිස් කබල කාගෙද?
මීට මාස 08 කට පමණ පෙර පසුගිය මාර්තු මස කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ට්‍රැවලින් බෑගයක අතැරදමා තිබියදී හමු වු කුරුවිට ප්‍රදේශයේ පදිංචිව සිටි අවිවාහක කාන්තාවගේ හිස නැති මළ සිරුරෙන් අතුරුදන්වූ හිස ගැන හෝඩුවාවක් ඉරිදා දිනයේ එකී ඝාතනය සිදු කළ බවට සැක කළ පොලිස් නිලධාරියා විසූ බඩල්කුඹුරින් හමුවී තිබෙයි. මෙය හමු වී ඇත්තේ බඩල්කුඹුර – පස්සර ප්‍රධාන…
අල්ලා ගත් දිවි පැටවා පලා යයි
හැටන් ඇන්ෆිල්ඩ් වතුයායේ කුකුල් කුඩුවකට රිංගු දිවි පැටවකු අල්ලා වන ජිවියට බාර දිමට සුදානම් වද්දි එම දිවි පැටවා පලා ගොස් ඇත. මේ පිලිබදව අදහස් දක්වන ඇන්ෆිල්ඩ් වතුයායේ ක්රිෂ්නපුරම් ප්‍රදේශයේ නිවසක පුද්ගලයක් පවසන ලද්දේ තම නිවසේ කුකුල් කුඩුවක සිටින කුකුලන් කැගසන සබ්දය ඇසි ඒ පිලිබදව සොයා බඅලිමට යාමේදි එම කුකුල් කුඩුව තුල දිවි පැටවකු සිටින අයුරු…
ගංවතුර අවදානමක්
අද ( 08) හෙට (09) සහ අනිද්දා (10) යන දිනවල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දිවයින පුරා දැනට ඇදහැලෙන වැසි තවදුරටත් පැවතිය හොත් දැදුරු ඔය,අත්තනගලු ඔය,මහ යාන් ඔය සහ කලු,කැලණි,බෙන්තර,ගිං හා නිල්වලා යන ගංගා වල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව අනතුරු අගවයි.එබැවින් ඒ අවට පහත්…
එළවලු මිල දැඩි ලෙස ඉහළට
මේ වන විට එළවලු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශයේ බෝංචි ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, බිට්, ගෙඩි ගෝවා,මුරුංගා, එලබටු, ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, වම්බටු, ලික්ස්, ක්‍රිලෝව රුපියල් 280ත් 300ත්, කැරට් ක්‍රිලෝව රුපියල් 240ත් 260ත්, දඹල ක්‍රිලෝව රුපියල් 220ත් 240ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල්…
විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින අධික වැසි හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලිම ආරම්භව ඇත. මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 06වන දින සිය මෙම විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලන බවත් පවතින වැසි හේතුවෙන් කාසල්රි හා මාඋස්සා කැලේ ජලාශවල ජල මට්ටම්ද සිග්‍රයෙන් ඉහල යමින් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියකු පවසන ලදි. මෙම ජලාශවල…
අතිශය දුෂ්කර වකවානුවේ ආණ්ඩුව වැටෙයිද?
ශ්‍රී ලංකාව පසුකරමින් සිටින්නේ අතිශය දුෂ්කර වකවානුවකි. රට දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණදෙමින් සිටියි. අඩුවන ඩොලර් ආදායම අනුව ආනයන සීමාකිරීමට සිදුවී තිබේ. එහෙයින් වෙළඳපොළේ සුවිශාල භාණ්ඩ හිඟයක් තිබේ. එය වැළැක්විය නොහැකි තත්වයකි. ආනයනික භාණ්ඩ හිඟය ඇතැම් අපනයනවලට බලපෑමක් කරයි. ඒ හැරෙන්නට, ජන ජීවිතයේ පාරිභෝජනවාදය සීමාවීම හැර අනෙක් බරපතල බලපෑමක් දැනට එයින් සිදුවී නැත. උදාහරණයක් ලෙස,…








