දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින දුර්වලතා හේතුවෙන් කසල ගොඩ ගැසෙයි
|

දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින දුර්වලතා හේතුවෙන් කසල ගොඩ ගැසෙයි

හැටන් නගරයේ තැන තැන එකතුවන කසල නිසි ලෙස ඉවත් නොකිරිම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මෙන්ම මෙම ප්‍රදේශයට පිටින් පැමිනෙන බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින් තුල පවතින විවි‍ධ දුර්වලතා හේතුවෙන් එම නගර සභාවේම සමහර කම්කරුවන් නිසි ලෙස කසල ඉවත් නොකිරිම හේතුවෙන් මෙම තත්වයන්…

dailyreporter
|

ජාති බේද නොතැකූ රාමසාන් වලට ස්තාර් උත්සවයක්

ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් උපවාසය නිමිති කර ගෙන ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමති ජිවන් තොණ්ඩමන් මහතා විසින් සංවිධානය කරන ලද ස්තාර් උත්සවයක් 02වන දින සවස හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදි පවත්වන ලදි. මෙම ස්තාර් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස වීදේශ් කටයුතු ඇමති අලී සබ්රි මහතා එක්වු අතර මෙම අවස්ථාවට හැටන් දික්ඔය කොටගල ප්‍රදේශ…

කන්තලේ පාරේ කාපට් ඇතිරීම අතින් ගැලවෙයි : අධිකාරිය කියන විදිහට බොරළු පාරක් උඩත් කියුවොත් ගහනවා
|

කන්තලේ පාරේ කාපට් ඇතිරීම අතින් ගැලවෙයි : අධිකාරිය කියන විදිහට බොරළු පාරක් උඩත් කියුවොත් ගහනවා

කන්තලේ සේරුවාවිල ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන් වීම හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීම ප්‍රමිතියෙන් තොර බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි. කිලෝමීටර් 43ක් දුරකින් යුත් මෙම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරීය යටතේ සූරියපුර ගම්මානය ආසන්නයේ සිට මාර්ගයේ කාපට් අතුරන බවයි ප්‍රදේශවාසීන් පවසයි. අදාල මාර්ගයේ දෛනිකව වැලි ටිපර් දහසකට ආසන්න ප්‍රමාණයක්…

dailyreporter

අපි තවමත් හනමිටි අදහස් කර පින්නාගෙන ජීවත් වනවාද ?

මිනිස් කොට්ඨාශයක් සඳ තරණය කොට මේ වනවිට ඉර දෙසට නෙත් යොමා ඇති කාල වකවානුවක අපි තවමත් හනමිටි අදහස් කර පින්නාගෙන ජීවත් වනවාද ?නැතිනම් ගස් ගල් වලට වඳිම්න් ගලකින් ගලකට ගසා ගින්දර නිපදවා ගැනීමට තනනවාද යන්න ගැටළුවක් වන්නේ මේ දිවයින තුලම මේ වගේ බහු භූත තවමත් දකින්නට ලැබෙන නිසා බව කීවොත් නිවැරදිද? නිර්මල බුදු දහමේ අර්ථය…

dailyreporter
|

වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට කැබිනට් අනුමැතිය

2024 අයවැය යෝජනා යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු ප්‍රජාව සඳහා සින්නක්කර ඉඩම් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් යෝජනා කර තිබේ. ඒ අනුව මේ වන විට වතු ප්‍රජාව 4151ක් හඳුනා ගෙන ඇති අතර එම පවුල් දැනට පදිංචිව සිටින ඉඩම් සඳහා කඩිනමින් සින්නක්කර ඔප්පු ලබා දීමට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි වාර්තා වෙයි.

හොදම බේබද්දා මරු තුරුලට
|

හොදම බේබද්දා මරු තුරුලට

වැඩියෙන්ම මත්පැන් පානය කිරීමට හැකි පුද්ගලයා තේරීම සඳහා පැවැත් වූ තරගයක් අතරතුරදී ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීමෙන් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. මෙසේ ජිවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්‍රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති 39 හැවිරිදි තිදරු පියෙකි. ඉකුත් (27) දින රාත්‍රියේ එම වතුයායේ හින්දු කොවිලේ වාර්ෂික තේරු උත්සවය…

පදික මාර්ගය යතුරු පැදිකරුවන් ආක්‍රමනය කිරිමත් සමඟ පදිකයන් දුෂ්කරතාවයන්ට
|

පදික මාර්ගය යතුරු පැදිකරුවන් ආක්‍රමනය කිරිමත් සමඟ පදිකයන් දුෂ්කරතාවයන්ට

හැටන් පැති විථියේ පදික මාර්ග සමහර යතුරු පැදිකරුවන් විසින් ආක්‍රමනය කිරිමත් සමග එම පදික මාර්ගයේ ගමන් ගන්නා පදිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම පදික මාර්ගය පදිකයන්ගේ ගමන් පහසුව සදහා ඉදි කර තිබුනද සමහර යතුරු පැදි කරුවන් මෙම පද්ක මාර්ගයේ යතුරු පැදි ධාවනය කරවිමට මෙන්ම යතුරු පැදි නතර කර ගෙන සිටිමට පියවර ගැනිමත් සමග මෙකි පදික…

law
|

කල් ඉකුත් වූ භාණ්ඩ 48ක් අලෙවි කළාට 180000ක් දඩ

යාප­නයේ තිරු­ණ­වේලී ප්‍රදේ­ශයේ පවත්වා ගෙන ගිය සුපිරි වෙළෙ­ඳ­ස­ලක කල් ඉකුත් වූ හාණ්ඩ 48 ක් අලෙවි කිරීම සම්බ­න්ධ­යෙන් චෝදනා හත­කට වැර­දි­ක­රු­වකු වූ එම සුපිරි වෙළෙ­ඳ­සලේ අයි­ති­ක­රුට යාප­නය අධි­ක­ර­ණය මඟින් රුපි­යල් එක් ලක්ෂ අසූ­ද­හ­සක දඩ මුද­ලක් නියම කොට තිබේ. තිරු­ණ­වේලී ප්‍රදේ­ශය භාර මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­ර­යාට ලැබුණු තොර­තු­රක් මත තවත් නිල­ධා­රීන් පස් දෙනෙකු සමඟ ගොස් එම සුපිරි වෙළෙ­ඳ­සලේ…

සිරි කුරුස දේවස්ථානයේදි පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙයක්
|

සිරි කුරුස දේවස්ථානයේදි පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙයක්

ක්‍රිෂ්තු භක්තියන්ගේ වීශේෂ ආගමික උත්සවයක් වන පාස්කු ඉරිදා වීශේෂ දේව මෙහෙය 31වන දින උදැසන හැටන් සිරි කුරුස දේවස්ථානයේදි සිදු කරන ලදි. හැටන් සිරිකුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පුජකතුමන් විසින් මෙම විශේෂ දේව මෙහෙය පැවැත්වු අතර මෙම දේව මෙහෙය සදහා හැටන් මීසමට අයත් ක්‍රිෂ්තු භක්තිකයන් පිරිසක් එක්ව සිටින ලදි. පාස්කු දේව මෙහෙය පැවැත්වෙන මෙම දේවස්ථානය…

වතුකර දරුවන්ගේ මන්දපෝෂය ඉහලට; ජිවන තත්වයත් දිනෙන් දින අගාතයට
|

වතුකර දරුවන්ගේ මන්දපෝෂය ඉහලට; ජිවන තත්වයත් දිනෙන් දින අගාතයට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකර දරුවන්ගේ මන්දපෝෂණ තත්වයන් දිනෙන් දින ඉහල යමින් පවතින බවත් එම තත්වයන් තුලින් වතුකර දරුවන්ගේ ජිවන තත්වයන් දිනෙන් දින අගාතයට පත් වෙන බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. ඔහුගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන…