ලිංගික පනත හකුලා ගනියි
|

ලිංගික පනත හකුලා ගනියි

වයස අවුරුදු 14 – 16ත් අතර ගැහැණු ළමුන් වයස අවුරුදු 22ට අඩු පුද්ගලයෙකු සමඟ ලිංගිකව හැසිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දඬුවම් පහසු කිරීමේ විධිවිධාන ඇතුළත් යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (01) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. මෙම නීති සංශෝධනය සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි විරෝධයක් ද නිර්මාණය වු අතර…

derana news today
|

අස්වැසුම ප්‍රතිලාභීන්ට විශේෂ පණිවුඩයක්

දිස්ත්‍රික්ක හතරක මෙතෙක් අස්වැසුම ප්‍රතිලාභ නොලැබුණු සියලු දෙනාට අලුත් අවුරුද්දට පෙර හිඟ මුදලත් සමඟ ප්‍රතිලාභ ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. පොළොන්නරුව, කෑගල්ල , නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්ක හතරේ අස්වැසුම ප්‍රතිලාභ යටතේ රුපියල් 2,500 දීමනාව ලබාදීමට නියමිතයි. අද (01) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරයි….

වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්
|

වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට තීරණයක්

රජයට රුපියල් කෝටි 1600 ක බදු අදායමක් අහිමි කරමින් සිදුවූ සීනි බදු වංචාවට මුල්වූ වසර 17 ක් පැරණි බදු නිතිය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. ඒ අනුව විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන වසරේ ජනවාරි සිට ඉවත් කරන බවත් ඒ වෙනුවට හඳුන්වා දෙනු ලබන බද්ද වඩාත් විනිවිදභාවයෙන්…

|

කෙටි චිත්‍රපට තරගාවලිය අප්‍රේල් 01දා සිට ආරම්භ වෙයි

ජාතික තරුණ චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වෙන කෙටි චිත්‍රපට තරගාවලිය අප්‍රේල් 01දා සිට ආරම්භ වන බව වාර්තා වෙයි. පසුගියදා (28) පැවැති මාධ්‍ය හමුවකදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත මෙය සිදුවන බවයි. මෙම තරගාවලිය මේ වසරේ ජුනි මාසය තෙක් පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්
| |

කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්

ඇෆ්ගනිස්තානය තුළ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ නීතිය යළි බලාත්මක කිරීමට තලේබාන් සංවිධානය තීරණය කර ඇත. ඇෆ්ගනිස්තානයේ උත්තරීතර නායකයා වන මුල්ලා හිබතුල්ලා අකුන්සාඩා, එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ඊයේ (30දා) විශේෂ හඬ පනිවිඩයක් මුදා හරිමින් මේ බව දන්වා සිටියි. එහිදී ඔහු පවසා ඇත්තේ, “අපි ගල් ගහලා මැරුවාම ඒක කාන්තා අයිතිවාසිකම් කඩවීමක් කියලා ඔබ…

තොර­තුරු තාක්ෂණ සංග­මයෙන් අනතුරු ඇඟවීමක්
|

තොර­තුරු තාක්ෂණ සංග­මයෙන් අනතුරු ඇඟවීමක්

ප්‍රසිද්ධ සමා­ග­ම්වල සන්නාම භාවිත කර­මින් ත්‍යාග පිරි­න­මන බව පවසා හුව­මාරු වන ව්‍යාජ පණි­විඩ සම්බ­න්ධ­යෙන් විම­සි­ලි­මත් වන ලෙස පව­සන ශ්‍රී ලංකා තොර­තුරු තාක්ෂණ සංග­මය මේ ව්‍යාජ පණි­විඩ මඟින් ඕනෑම අව­ස්ථා­වක දුර­ක­තන ග්‍රාහ­ක­යන්ගේ පෞද්ග­ලික දත්ත සයි­බර් ප්‍රහා­ර­ක­යන්ට අත්පත් කර­ගත හැකි බව පෙන්වා දෙයි. එවැනි ව්‍යාජ පණි­විඩ ඔස්සේ අනිෂ්ට මෘදු­කාංග සිය ජංගම දුර­ක­ත­න­යට ස්ථාප­නය වීමද සිදු විය හැකි…

විදෙස් ප්‍රති­පත්ති සම්පා­ද­නයේදී ජනතා අව­ශ්‍යතා සැල­කි­ල්ලට ගත­යු­තුයි – කතා­නා­යක
|

විදෙස් ප්‍රති­පත්ති සම්පා­ද­නයේදී ජනතා අව­ශ්‍යතා සැල­කි­ල්ලට ගත­යු­තුයි – කතා­නා­යක

පාර්ලි­මේන්තු රාජ්‍ය තාන්ත්‍රි­ක­භා­වය රජය සහ පුර­වැ­සි­යන් අතර පාල­මක් ලෙස කට­යුතු කරන බවත් විදේශ ප්‍රති­පත්ති සම්පා­ද­නයේ දී ජන­තා­වගේ අව­ශ්‍යතා සහ අපේක්ෂා සැල­කි­ල්ලට ගත­යුතු බවත් කතා­නා­යක මහින්ද යාපා අබේ­ව­ර්ධන මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම ගැටුම් වැළැ­ක්වීමේ සහ විස­ඳීමේ මෙව­ල­මක් ලෙස මෑත කාලයේ දී පාර්ලි­මේන්තු රාජ්‍ය­තා­න්ත්‍රික භාවය ප්‍රමු­ඛ­ත්ව­යට පත්ව ඇති බව ද කථා­නා­ය­ක­ව­රයා ප්‍රකාශ කළේය. ජිනී­වාහි පැවැති අන්තර් පාර්ලි­මේන්තු…

බලධාරීන්ගේ අවධානය පිණිසයි; අපා දුක් විදින පේරමඩුව ගම්මානයේ වැසියෝ
|

බලධාරීන්ගේ අවධානය පිණිසයි; අපා දුක් විදින පේරමඩුව ගම්මානයේ වැසියෝ

ඉතාම කටුක ජීවිතයක් ගත කරන අපට තිබහට බොන වතුර ටිකත් කළුනික හොයනවා වගේ වුණේ පෙර කල අකුසල කර්මයක් පලදීමෙන් දෝයි කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පේරමඩුව ගම්මානයේ වැසියන් ප්‍රශ්ණ කරයි. පවුල 300 කට ආසන්න 1000 ක් පමණ ජනතාවක් මෙහි වාසය කරති. එම ගම්මානයට ස්ථීර ජලනල පද්ධතියක් ද ස්ථාපිත කර තිබුණද මේ දිනවල බීමටවත් ජලය බිඳක්…

dailyreporter
|

රටේ ප්‍රගමනය උදෙසා ගුණාත්මක මානව සම්පත් බිහි නොවීමට හේතුව මෙන්න

රටේ ප්‍රගමනය උදෙසා නිවැරදි වූ අධ්‍යාපනයක් අවශ්‍ය බව අප රට පාලකයින් අවබෝධකර නොගත්තා ද එසේත් නොමැති නම් නොදන්නාසේ සිටිනවා දැයි නොදනී. කෙසේ වෙතත් රටක් දියුණුව කරා ගමන් කිරීමට නම් ගුණාත්මක මානව සම්පත් බිහිවිය යුතුයි. එය සිදුවන්නේ අධ්‍යාපනයෙනි. යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියන්නා වාගේ ලෝකය ඉරට යමින් සිටියදී අපි තාම කටපාඩම් කළ ගිරවු මෙන් රටටත් අපටත්…

මහ සිකුරාදා දිනය අදයි
|

මහ සිකුරාදා දිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කෙරෙන මහ සිකුරාදා දිනය ලොව පුරා කිතුනු බැතිමතුන් අද (29) සමරනු ලබයි. අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරමින් එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් අද දිනයේදී දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වීමට නියමිතය. ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස්…