ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය අදයි
|

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය අදයි

ශ්‍රී ලාංකීය ලකඹර සුරැකීම තම වගකීම කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් වූ 73 වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා. ශ්‍රී ලංකා අඹරේ ආරක්ෂකයන් ලෙස දශක හතකට අධික කාලයක් පුරා ජාතියට කළ සේවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අද අභිමානවත් ලෙස මෙම සංවත්සරය සමරනු ලබනවා. වසර 73 ක් පුරා තම මෙහෙවර මව්බිම වෙනුවෙන්…

දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් කේලාර් දිය ඇල්ල මලානික වෙයි
|

දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් කේලාර් දිය ඇල්ල මලානික වෙයි

මධ්‍යම කදුකර ප්‍රදේශයන් තුල පවතින දැඩි වියළි කාලගුණික තත්වයන් මත ශා/ කේලාර් දිය ඇල්ලට ඉහල කොත්මලේ ජලාශයෙන් ලබා දෙන ජලය සිමා කිරිමත් සමග එම දිය ඇල්ල මලානික තත්වයන්ට පත්ව ඇත. දෙස් විදේස් සංචාරකයන්ගේ අකර්ශනය දිනා ගත් මෙම ශා/කේලායාර් දිය ඇල්ලට ජලය මුදා හැරිම ඉහල කොත්මලා ඔය ජලාශය මගින් සිදු කරන අතර පවතින වියළි කාලගුණික තත්වයන්…

වීදෙස් සංචාරකයන් පිරිසක් මෙරට පාපැදි සවාරියක
|

වීදෙස් සංචාරකයන් පිරිසක් මෙරට පාපැදි සවාරියක

වීදෙස් සංචාරකයන් පිරිසක් හැටන් නගරයේ සිරි නැරබිම සදහා පාපැදි සවාරියකට 01වන දින එක්විය. එංගලන්තය, ඔස්ට්‍රෙලියාව, ස්කොට්ලන්ඩ්, යන රටවල සංචාරකයන් පිරිසක් බස් රථයකින් හැටන් නගරයට පැමින හැටන් නගරයේ සිරි නැරබිමට මෙසේ පාපැදි සවාරියකට එක්ව සිටින බව එම සංචාරකයන්ට මග පෙන්වන්නකු පැවසිය. මෙම විදෙස් සංචාරකයන් පිරිස 01වන දින හැටන් නගරයේ පාපැදි සංචාරය නිමා කිරිමෙන් පසු 02වන දින…

සතුන් දඩයම් කිරිමේ අරමුණ මත කැලැ ගිනි තැබිම් ඉහළට – බගවන්තලාව ලදු කැලැවකත් ගින්නක්
|

සතුන් දඩයම් කිරිමේ අරමුණ මත කැලැ ගිනි තැබිම් ඉහළට – බගවන්තලාව ලදු කැලැවකත් ගින්නක්

මධ්‍යම කදුකරය තුල මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන් ආශ්‍රිත බොහෝ ප්‍රදේශයන් තුල සිදු කරනු කැලැ ගිනි තැබිම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ කැලැ අක්කර විශාල ප්‍රමානයක් විනාශයට පත්ව ඇත. මෙම තත්වනයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ මේ වන විට පවතින වියළි කාලගුණික තත්වයන් මත හැටන්, වටවල, රොසැල්ල, බගවන්තලාව, මාඋස්සාකැලේ, වැනි ප්‍රදේශයන්…

තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර
|

තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර

හැටන් බණ්ඩාරනායක පුර ශ්‍රි මුත්තුමාරි අම්මාන් හිංදු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය නිමිති කර ගෙන පවත්වන ලද කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. එම කිරි කල පෙරහැර හැටන් හනුමා කෝවිලෙන් ආරම්භව හැටන් තරුණ සංගම් මාවත ඔස්සේ බණ්ඩාරනායක පුර ශ්‍රි මුත්තුමාරි අම්මාන් කෝවිල දක්වා ගමන් කරන අයුරු මෙම ඡායාරුපවලින් දැක්වේ. මනුර සුදත් සෙල්ලහේවා –…

දකුණු පළාතට අද ශෝක දිනයක්
|

දකුණු පළාතට අද ශෝක දිනයක්

දකුණු පළාතට අද (01)ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, පළාතේ හා ජාතික මට්ටමෙන් අධ්‍යාපනයට විශිෂ්ඨ මෙහෙවරක් කළ හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ අභාවය හේතුවෙන් ය. අද දිනයේ පළාතේ සියලු රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන්නැයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙයි. මේ අතර, හිටපු අමාත්‍ය රොනී ද මෙල් මහතාගේ දේහය පිළිබඳ…

පරාටේ නීතිය සම්බන්ධ සංශෝ­ධ­න­යක් පාර්ලි­මේ­න්තු­වට – ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ
|

පරාටේ නීතිය සම්බන්ධ සංශෝ­ධ­න­යක් පාර්ලි­මේ­න්තු­වට – ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ

අමාත්‍ය මණ්ඩල තීර­ණ­යක් අනුව මේ වන විට තාව­කා­ලි­කව අත්හි­ටුවා ඇති පරාටේ නීතිය සම්බ­න්ධව සංශෝ­ධ­න­යක් ඉදි­රි­යේදී පාර්ලි­මේ­න්තු­වට ගෙන ඒමට බලා­පො­රොත්තු වන බව අධි­ක­රණ, බන්ධ­නා­ගාර කට­යුතු සහ ආණ්ඩු­ක්‍රම ව්‍යවස්ථා ප්‍රති­සං­ස්ක­රණ අමාත්‍ය ආචාර්ය විජ­ය­දාස රාජ­පක්ෂ මහතා පැව­සීය. ඔහු මේ බව සඳ­හන් කළේ ‘ස්ථාවර රට­කට සැවොම එක මඟ­කට’ මැයෙන් ජනා­ධි­පති මාධ්‍ය කේන්ද්‍ර­යේදී පෙරේදා (27) පැවති ප්‍රවෘත්ති සාක­ච්ඡා­වට එක් වෙමිනි….

අධික හිරු රශ්මිය නිසා ශරීරයට සිදු වන බලපෑම වැඩියි – විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්
|

අධික හිරු රශ්මිය නිසා ශරීරයට සිදු වන බලපෑම වැඩියි – විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල්

මෙම දිනවල පවත්නා වැසි රහිත කාලගුණය සහ අධික හිරු රශ්මිය හේතුවෙන් සෞඛ්‍යයට බලපෑමක් ඇතිවිය හැකි තරමට පාරිසරික උෂ්ණත්වය වැඩිවී ඇතැයිද, මේ හේතුවෙන් වැඩි වශයෙන් ජලය පානය කළ යුතු යැයිද සෞඛ්‍ය අමාත්‍යංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය හා ආහාර ආරක්ෂණ පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා පවසයි. විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා මේ බව…

නව පොලිස්පති වැඩ භාරගනී
|

නව පොලිස්පති වැඩ භාරගනී

දේශබන්දු තෙන්නකෝන් මහතා මීට සුළු වේලාවකට පෙර සිය ධුරයේ වැඩ භාරගත්තා. ඒ පොලිස් මූලස්ථානයේදී ය. මෙරට 36 වැනි පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා 26 වනදා පොලිස්පති ධුරයට පත් කළේය. හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගැනීමෙන් පසු 2023 වසරේ නොවැම්බර් 29වනදා එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකේන් මහතා මාස 03ක කාලයක්…

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්
|

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයෙන් නිවේදනයක්

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කමිටුව අතර සාකච්ඡාවක් අද(28) පැවැත්වෙයි. සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ , යෝජනා කළ දීමනාව සම්බන්ධයෙන් වැය වන මුදල් ප්‍රමාණය ගණනය කිරීම හා එම දීමනා ගෙවීමේ හැකියාව පිළිබඳව වාර්තාවක් සකස් කරමින් පවතින බවයි. එම තාක්ෂණික වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනෙනු ඇති. රජය වෛද්‍යවරුන්ට…