නිරෝධායනයට අරන් යද්දි ඇති වු ගැස්සිමෙන් හයමස් ගැබිණියගේ කුස තුල සිටි දරුවා මරුට
කොවිඩ් 19 වෛරසය මර්දනය කිරිම අද මෙරට සෞඛ්‍ය අංශයට ඇති ප්‍රබල අභියෝගයකි. ඒ් අභියෝගය ජය ගැනිම සඳහා සෞඛ්‍ය අංශය ආරක්ෂක අංශය ඒක්ව දැඩි කැපවිමකින් ක්‍රියා කරමින් සිටියි. නමුත් මේ නොපෙනන සතුරා විනාශ කිරිම යුද්ධයකයකට මුහුණ දෙනවා මෙන් නොවේය. ඒය අවස්ථානුකූලව, නිවැරදි තීන්දු තිරණ ගත යුතු මෙහෙයුමකි. මේ මෙහෙයුමේදි අප නොසිතන ඒක් ඇසිල්ලකින් පවා පුද්ගලයෙකුගේ ජිවිත…









